1. kushanx

    මහින්ද පරාජය අබියස-වික්ටර් අයිවන්

    මහින්ද රාජපක්ෂ මහතා පරදින්නේ කොහොමද යාලු? ඒ මිස්ටර් ප්‍රසිදෙන්ට් නේ?
  2. kushanx

    Another explosion

    Another explosion has rocked the Fukushima 1 power plant damaged by Friday's huge earthquake but the reactors are said to be still intact
  3. kushanx

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    පරිනිර්වාණ සූත්‍රයේ කොතනද බුදුපියාණන්වහන්සේ ඔහොම කිව්වේ? අනික ඒ උත්තමයන්වහන්සේ ඔයවගේ රළු භාෂාවකින්ද කතා කරේ? නැත්තම් ඔය ඔයාගේ විදිහද?
  4. kushanx

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    අනේ මන්ද.... දහම අද පුදුම විදිහට වෙනස් කරලා තියෙන්නේ. මේ වගේ අයට බුදුපියාණන්වහන්සේ කිව්වේ "උපාසක චන්ඩලය" කියල.
  5. kushanx

    එළකිරි_SITE_එක_වැහුවොත්

    අනේ මන්ද බෝධිපූජාවක්වත් කරලා බලනවා :lol::lol::lol:
  6. kushanx

    How Shifting Plates Caused the Earthquake and Tsunami in Japan

    The sudden movement of the Pacific tectonic plate under the North American plate caused a massive earthquake and a tsunami. Source NYTimes
  7. kushanx

    Satellite Photos of Japan, Before and After the Quake and Tsunami

    Rest of pictures: Click here
  8. kushanx

    My favorite President

    Didn't I tell you, that religion is a personal thing. Why do you worry about someone else's religion?
  9. kushanx

    My favorite President

    Why are you saying like that?
  10. kushanx

    My favorite President

    CQmdv1l4Zm0 I honor him as a President and a simple man. I know he follows Islam (I am practicing Buddhist). I treat religion as a personal thing.
  11. kushanx

    Is this True....http://www.paypalsucks.com/...

    i use it for the last 5 years. no problem has ever came to me.
  12. kushanx

    This happen on Live TV

    but these kind of things starting to happen in sri lanka also.
  13. kushanx

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    බුදු හාමුදුරුවොවත් කියල නැහැ තමන්වහන්සේට අපහාස කරන්න එපා කියල. උන්වහන්සේ ඉගැන්නුවේ අෂ්ට ලෝක දර්මයට කම්පනොවෙන්නේ කොහොමද කියල. සමහර බාලයෝ දහම සරල බුද්ධියෙන් හිතල පිස්සු වැටිලා. දහම දකින්න ඕනේ නම් සමත විපස්සනා හරියට වඩන්න. අපි ඉතින් මේ වගේ රහත් කියාගත්තා අයට ඥාන පහල වුණා කියන අයට අනුකම්පා කරමු

    No contents