යාලු, බුදු දහමේ ඕනෑතරම් කතා තියනවා, බෝසතාණන්වහන්සේ අවුරුදු ගානක් සිල් රැකල, එත් යම් අවස්ථාවලදී ඒ සිල් කැඩුන විදිහ. අපිට අවමන් කරන්න, නින්දා කරන්න කෙනෙක් නැතිව කොහොමද අපේ ඉවසීම ගැන දැනගන්නේ? රහත් කියල හිතාගෙන හිටිය බොහෝ ඇත්තෝ ගොඩ ගියේ තමන්ගේ හිතේ කෙලෙස් ඇතිවෙනවා දැකල. සර්වසම්පුර්ණ සාධාරණ සමාජේක...