මම ෆේක් එකකින් එන්න හොතුවත් උඹලමයි මචං:yes:මේකේ මම ගොඩක් ආදරෙන් ඉන්න හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා මචං,හැබැයි උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව 0යි.දැන් ඔය උඹ කරා වගේම උන් ටිකත් මොකද දන්නවද කරන්නේ,මම නියම එකෙන් ආවානම් යාළුකම් අමතක කරලා මට කුණුහරුප කෝටියක් විතර අතාරිනවා.යාළුකමත් නතර කරනවා:yes:දෙයක් ගැන...