....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
බේබද්දා;11213394 said:මම ෆේක් එකකින් එන්න හොතුවත් උඹලමයි මචංමේකේ මම ගොඩක් ආදරෙන් ඉන්න හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා මචං,හැබැයි උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව 0යි.දැන් ඔය උඹ කරා වගේම උන් ටිකත් මොකද දන්නවද කරන්නේ,මම නියම එකෙන් ආවානම් යාළුකම් අමතක කරලා මට කුණුහරුප කෝටියක් විතර අතාරිනවා.යාළුකමත් නතර කරනවා
දෙයක් ගැන මචං හදවතින් නෙවේ මොලෙන් හිතන්න බලපන්..දැන් උඹ මම අහපු ප්‍රශ්නෙට වත් කෙලින් උත්තරයක් දුන්නේ නෑනේ
එහෙම වත් උඹලට මේ ගැන පැහැදිලි කරන්න විදිහක් නෑ,මොකද උබලා ප්‍රශ්ණ වලිනුත් පැනලා යනවා.
මගේ ලඟින්ම ආශ්‍රය කරන යාළුවෝ ගොඩක් මේකේ ඉන්නවා,මම නියම එකෙන් මේ පෝස්ට් එක දැම්මනම් එවුනුත් මං ගැන හිතන්නේ වැරදියට..තම තමන්ගේ තේරුම් ගැනීමේ හැකියාව තමා.හරි මචං.මගේ ප්‍රශ්ණ වලට කෙලින් නිවැරදි උත්තර දීපන් හිතට එකඟව.මම මගේ real id එකෙන් අහන්නම් එතකොට අන්තිම ප්‍රශ්නේ..හැබැයි බොරු බෑ
![]()
ගොන් පාට් දාන්නෙ නැතුව අන්න ඒ වගේ
ටිකක් කෙලින් වරෙන්
ටොප්ලොජි කියන්නෙ උබ කවුද කියල දන්නව ඇතිනේ එහෙනම්
එකි කරන වැඩ ගැනත් දන්නව ඇතිනෙ,රටට අපේ ආගමට අපහස කරන එව එහෙම
සුද්දට කත් අදින එව එහෙම උබ දන්නව ඇතිනේ
මේ ටොප් ලොජි ගෙ ෆෙක් එකවුන්ට් එකක් නිසා තමයි මේ ත්‍රේඩ් එක අයිති කාරය දාල තියෙන්නෙ
හරී
තවදෙයක් මතක තියාගනින් ප්‍රශ්නෙකදි මොලෙන්ම උත්තර හොයලත් හරියන්නෙ නැති බව
අනිත් දවසෙ කොන්ද පන තියෙන විදියට කෙලින් කතා කරන්න පුරුදු වෙයන් මොකා තරහ වුනත් කමක් නැ නෙ උබ ඇත්තනම් කතා කරන්නෙ,

Last edited:
මේකේ මම ගොඩක් ආදරෙන් ඉන්න හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා මචං,හැබැයි උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව 0යි.දැන් ඔය උඹ කරා වගේම උන් ටිකත් මොකද දන්නවද කරන්නේ,මම නියම එකෙන් ආවානම් යාළුකම් අමතක කරලා මට කුණුහරුප කෝටියක් විතර අතාරිනවා.යාළුකමත් නතර කරනවා