මම මේක ගත්තේ අපේ urajdrlk සහෝ ගෙන්... එත්තටම මාර වචන ටික හදවතේ ගබුරටම දැනෙන්න වැදුන..
මෙන්න ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1431123
සැබෑ දේශප්රේමියෙකුගේ අතින් ඇල්ලීමි..
එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
ස්ථානය නවලෝක රෝහල.
වේලාව දහවල් 12:45 පමණ...