1. prathapa89

    කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රව&#354

    කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රව& ඔබ කොලබ අවට සිටින්නේනම් මෙය"කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රවේසමෙන්..." අනිවා දකින්න ඇති. ඩුප්ලිකේෂන් පාරේ දිගටම තියනවා. අනාගතයේ හමුවන අප සැමගේ බලාපොරොත්තුව ජෙනරාල් සරත් ෆොන්සේකා..ඊයේ නිදහස ලබා එලියට පැමිණීමත් සමග ඔහු පිලි ගැනීමට නන් දෙසින්...
  2. prathapa89

    සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..

    ආදරණිය සැමියෙක්..සෙනෙහස පිරුණු පියෙක්..රටට අභීත නායකයෙක්..
  3. prathapa89

    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා මේ දවස් වල හැම බ්ලොග් එකකම සැරට යන ටොපික් එක දේශපාලන සංවාදලු. "සෑමා" ඒ ඔක්කෝටම ඇටෙන්ෂන් එක දීගෙනම හිටියලු. "සෑමා"ගෙන් දෙතුන් දෙනෙක් ඇහුවෙත් ඇයි ඒ ගැන මුකුත් ලියන්නේ නැද්ද කියලලු. සෑමා ටිකක් කල්පනා කෙරැවලු. උණු හින්ද බොන්නත් බැහැලු...
  4. prathapa89

    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    හෙට නිදහස් දිනය(ලු)... ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. ! ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ...... මෙබදු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කලොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ...... ඉටු කොට කල යුතු යුතුකම් ලැබුනත් ලෝකෙන්...
  5. prathapa89

    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    මම මේක ගත්තේ අපේ urajdrlk සහෝ ගෙන්... එත්තටම මාර වචන ටික හදවතේ ගබුරටම දැනෙන්න වැදුන.. මෙන්න ලින්ක් එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1431123 සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි.. එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය. ස්ථානය නවලෝක රෝහල. වේලාව දහවල් 12:45 පමණ...
  6. prathapa89

    උබේ කෙල්ලටත් මේවා තියෙනවද බලපන්...........

    Mewa dala Kollo gedara gihin Wife Lage Balala Unta Awsanawa Genawoth elawawi ako
  7. prathapa89

    Best News Provider In Sri Lanka

    ....
  8. prathapa89

    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    YES MAchan THAMA UNTA Ridenna Patan Gaththa Witharayi THawa Issarahata HONDA HONDA EWA ENAWA..
  9. prathapa89

    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    නියමයි මචෝ සිර කතාව අපිට ඕනේ අපේ අදහස් සුදුවෑන් වලට බයේ හිරකරගෙන නොයිද නිදහසේ එලියට දන්නා පුළුවන් රටක්..ඇත්ත කතාකරන්න පුළුවන් රටක්...
  10. prathapa89

    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    බැස නොයන ඔබ අනාගතයේදී හමු වනතුරු අපි බලාසිටිමු...!
  11. prathapa89

    මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේක&#35

    Pacha Kelinna Epa Yako අනාගතේදී හමුවෙමු !!
  12. prathapa89

    ෆොන්සේකා රෝහලෙන් පිටව යයි

    අනාගතේදී හමුවෙමු !!
  13. prathapa89

    Fonseka's First Statment After Leave from Hospital

    අනාගතේදී හමුවෙමු !! JAYA WEWA SIR...

    No contents