1. hansanax

    Leo Tolstoy on suicide

    මමත් ඉන්නෙ 4 වැනි කැටගරියේ. ජීවිතයේ තේරුමක් නැති බව දැන දැනම ජීවිතයේ තේරුමක් හොයනවා. ඒත් මට නං තේරෙන්නෙ නෑ ජීවිතයේ තේරුමක් නැති නිසා ජීවිතයෙන් පැනලා යන එක උත්තරයක් වෙන්නෙ කොහොමද කියලා. ජීවිතේ නැතිකර ගත්තහම අර තේරුමක් නැති ජීවිතේට තේරුමක් ලැබෙන්නෙ කොහොමද. මට නං හිතෙන්නේ අපි අර තේරුමක් නැති...
  2. hansanax

    Menna muta niwanata wada bulb eka watinawalu

    මෙන්න එඩිසන්ගේ වැඩ... NoKi4coyFw0
  3. hansanax

    the meme thread

  4. hansanax

    the meme thread

  5. hansanax

    the meme thread

  6. hansanax

    ලයිසන් ගන්නකල් Sex තහනම්...?

    ඔය lyrics වල තේරුම මට තේරෙන විදිහට නම්. ඇත්ත ආදර සම්බන්ධයකදි ලිංගිකව හැසිරෙන්නෙ නෑ කියන අදහස නෙවෙයි. ආදරය කියන හැඟීමට ලිංගිකත්වය කියන එක අදාල නෑ කියන එක.
  7. hansanax

    Menna muta niwanata wada bulb eka watinawalu

    එඩිසන් හොයා ගත්ත ලයිට් බල්බ් එකක් නෑ. අඩු ගානේ එකවත් දැනගෙන කතා කාලා නම් හොඳයි.
  8. hansanax

    Arnold Schwarzenegger's Blueprint

    Pumping Iron කියලා film එකක් තියනවා. Arnold පිස්සුව තියෙන වුන් ඒක හොයා ගෙන බලපල්ලා.
  9. hansanax

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    හා හරි ragging කතාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ .. උපසංස්කෘතිය ගැන මොකද කියන්නේ. මේ උපසංකකෘතියක් කියලා එකක් තව දුරටත් කර ගහගෙන යන්නෙ ඇයි. උපසංස්කෘතිය කියලා මේ කර ගහගෙන යන්නේ මහා සංකෘතියේවත් නැති පසුගාමී වැඩවසම් වටිනාකම් පද්ධතියක් නේද. මේ උපස්ංකෘතියේ අරමුණ අර ඊනියා හද්දා පිටිසර ගමෙන් එන ළමයා හා...
  10. hansanax

    doctors demand lower salaries

    මෙවැනි හෙඩිමක් ලංකාවේ පුවත් පතකද කවදා හෝ පලවේවා කියා ප්‍රාර්ථනා කරමු..
  11. hansanax

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    නැඹුරු වෙනවා කියන්නෙ මොකද්ද. අපි අතරත් ඕන තරං ඉන්න පුළුවං සමාජ විරෝධී හැසිරීම් වලට "නැඹුරු" වෙන අය. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ අපි ඒ හැසිරීම් අනුමත කරනවා කියලා. විශ්වවිද්‍යාල වල තියෙන්නෙ රැග් කරන අයගේ ප්‍රශ්නයක් නෙවෙයි. රැග් එකට ඉඩ දීල කට පියං ඉඳීම ගැන ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාල වලට ගිය අයයි ...
  12. hansanax

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    ඔයා දැන් ඔය කියන්න හදන්නෙ රැග් එක නිසා තමන් ගැනම විතරක් නොහිතා සමාජය ගැන හිතන මිනිස්සු බිහිවනවා වගේ එකෙක් නේද. ඉතින් දැනටමත් ලංකාවේ ඉහල පුටු වල ඉන්න ගොඩක් අය රජයේ කැම්පස් වලින් බිහි වෙච්ච අයනේ. ඉතින් ලංකාව ඔයාගෙ තර්කෙට අනුව තව්තිසා දිවිය ලෝකෙ වගේ වෙන්න එපැයි මේ වෙනකොට.
  13. hansanax

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    රැග් එක ඔච්චර වටිනවා කියලා කලින් කියන්න එපැයි බං. මං හිතන්නේ ලෝකෙ සමාජ විද්‍යාඥයන් වත් රැග් එකේ ඔය වටිනාකම් ගැන දැනුවත් වෙලා නැතුව ඇති. උබලා ඉතින් ඔච්චර වටින දෙයක් හංගන් ඉඳලා හරියනවා ඇයි? ඕක මචං අපි රජයේ අනුගහයත් ඇතුව ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඕන. රැග් එක පාසල් මට්ටමට ඔෆිස් වලට ටියුසන් පන්ති...
  14. hansanax

    මයික් Off කියල හිතන් කරන කතා

    පුතාගෙම තාත්තා නේද බං.... තමන්ගේ පංපෝරය ගැහිල්ල ආරෙට යන දෙයක්ද කොහෙද.....
  15. hansanax

    අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිග&#3501

    71 අරගලය විග්‍රහ කරගන්න යන කෙනෙක්ට පංතිය කියන සාධකයට වඩා මං හිතන්නේ වැදගත් වෙන්නේ කුලය කියන සාධකය. 71 අරගලයට හේතුව පන්ති පීඩනය කියන උපකල්පනයට වඩා ඒකට හේතුව කුල පීඩනය කියන උපකල්පනය වඩා විද්‍යාත්මකයි. ජේවීපි කාරයෙක් වීම තීරණය කරණ තීරණාත්ම්ක සාධකය එදා මෙන්ම අදත් පන්තිය කියන සාධකය නෙවෙයි කුලය...
  16. hansanax

    සමලිංගිකත්වය ගැන හමුදුරුවන්ගෙන් දේශනයක&#

    උඹ බය වෙන්නෙ නැතුව හිටපන් තව රිකක් කල් යද්දී සමන්තබද්ධ ඔය issue එක අතට ගන්නවා...
  17. hansanax

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය . "කවුද බං උඹව කැම්පස් එව්වෙ ආහ්.. ඇවිත් කතා කරපන් මූණට.. පාඩුවෙ ඉඳපන් "අලයා. " විඳවපන් අවුරුදු හතරම.. උඹට පුලුවන්ද තොරණක් තියා පාරෙ කෙලින් ඇවිදින්නවත්.. කොල්ලෙක් උනානං කන පලලා මං අහුවෙන්න නං ඉන්නෙපා.. " "වරෙන්කො මලයා වරෙන්කො කකුල උස්සලා කියලා දෙන්නම්...

    No contents