මාතෘකාවට අදාල නැතුව ඇති
බුදු හාමුදුරුවන්ගේ ධර්මය මොනවගේද කියල මෙතන කතා වුන නිසා මේක කියන්නම හිතුනා.
ක්‍රිෂ්ණමූර්තිව අහන හැමවෙලෙම මට හිතෙන්නෙ බුදු හාමුදුරුවො කියන කෙනාත් මෙන්න මේ වගේ වෙන්නැති කියල.
ලොකු ලොකු තියරි නැති. සරල දෙයක් කියපු මනුස්සයෙක් වෙන්නැති කියල.
ඒක තේරුම් ගන්න බැරුව පස්සෙ කාලෙක...