1. SajithaD

    I wish...!!!

    ne bun... Animal Planet baluwa...!! :D
  2. SajithaD

    I wish...!!!

    I wish , I wish I could fly like Falcons , like falcons can fly nothing, nothing gonna hold me behind Only sky , blue sky and dashing wind. I wish, I wish I could swim like Dolphins, ike dolphins can swim nothing, nothing gonna make me drown Only sea, deep sea and waves around I wish, I wish...
  3. SajithaD

    Your Song..!!

    My head is being silly & my heart is being a fool and my mind pens a song I can't see I can't read it cleanly & I can't recite it whole cos that song is not belongs to me ....
  4. SajithaD

    උදව්වක්...!!

    Live with walkman 1k keeyak withar wei da macho..?? (dannawa num honda shop 1ka kuth kiyapan ko...plz)
  5. SajithaD

    උදව්වක්...!!

    මචංලා , මම phone එකක් ගන්න යන්නේ..... ඒත් ගන්න ඕනෙ හොඳ model එකක් හරියටම දන්නෙ නෑ. :oo: අතේ 25000/= ක් විතර තියෙනවා, 3G තියෙන Android එකක් තමයි බලන්නෙ. උඹලා පාවිච්චි කරන හොඳ phone එකක් කියාපල්ලකො, සල්ලි ටික ඉවර වෙන්න කලින් :lol:
  6. SajithaD

    ඔව්, ඒ ඔයාට..!!

    බොහොම ස්තුතියි ....comment කරපු ඔක්කොටම.....!!!
  7. SajithaD

    කෙටියෙන්..!!

    හිත දවන ගිනි නිවන නෙතු දකින දින කෙදින.? :love: :love:
  8. SajithaD

    කෙටියෙන්..!!

    හිත දවන ගිනි නිවන නෙතු දකින දින කෙදින..?
  9. SajithaD

    ඔව්, ඒ ඔයාට..!!

    Thank U ....agaya karapu okkotama
  10. SajithaD

    A/L Video Fun

    Pattama ne ooii,,,,!!!
  11. SajithaD

    කියමි කෙසේ..?

    උතුරු අහසේ තරුව විලසේ සඳුට රහසේ දිලෙන්නම් සොඳුරු පවසේ සුලග විලසේ ලොවට රහසේ සරන්නම් සොඳුරු දවසේ මතක විලසේ හිතක රහසේ රැඳෙන්නම් ඔබට රිසිසේ කියනු කෙලෙසේ තනිව මෙලෙසේ හිදින්නම්
  12. SajithaD

    ඔව්, ඒ ඔයාට..!!

    ස්තුතියි ....comment කරපු ඔක්කොටම.....!!!
  13. SajithaD

    නුඹ...!!

    ow ...dekak ma damma... :D
  14. SajithaD

    Funny Missile - Made in China

    Pattamai...!! :D
  15. SajithaD

    නුඹ...!!

    රනින් බබලන හිරුගෙ කිරණට ..... හදෙහි උණුසුම එක්කලේ නුඹ නිමල ගගුලක සුනිල දහරට ...... නෙතෙහි සිසිලස මුසුකලේ නුඹ මුකුල අරණක සුසුදු මදනල ...... වතෙහි සුවඳින් මත්කලේ නුඹ හරිත වනපෙත පියසි දෙරණට ..... සිනා මිණිකැට විසිකලේ නුඹ නිසල අතහැරදැමුනු හදකට ..... නිදන නිදහස නැතිකලේ නුඹ...!! ෴ සජිත ෴
  16. SajithaD

  17. SajithaD

    Me & my Short & Sweet...!! :)

    I can be Saji or Shane or whatever you call plus I have a card, which is not sweet at all....(bt I like it) :D this is me telling my story, so listen my dearest friend well...you might know all this bt read it to the END ... ;) I always love 2 see things being Shorts & Sweet A book, a...
  18. SajithaD

  19. SajithaD

    කූඹියා

    Uparimai ..!! :D :D
  20. SajithaD

    ``බංකුව``

    Niyamai...... Gas gal walatath danenawa Aadaraya......!!!

    No contents