නුඹ...!!

SajithaD

Member
Mar 25, 2008
130
25
0
Matale...Sri Lanka
රනින් බබලන හිරුගෙ කිරණට ..... හදෙහි උණුසුම එක්කලේ නුඹ
නිමල ගගුලක සුනිල දහරට ...... නෙතෙහි සිසිලස මුසුකලේ නුඹ
මුකුල අරණක සුසුදු මදනල ...... වතෙහි සුවඳින් මත්කලේ නුඹ
හරිත වනපෙත පියසි දෙරණට ..... සිනා මිණිකැට විසිකලේ නුඹ

නිසල අතහැරදැමුනු හදකට ..... නිදන නිදහස නැතිකලේ නුඹ...!!

෴ සජිත ෴