මචන් ලා, මට මගේ හොදම යාලුවෙක් විදියට හිටපු කෙල්ලෙක් ගෙන් මම කැමැත්ත ඇහැව්වා..:)
එත කොට එයා මුලදී කිව්වා එයා ඉස්සර කෙනෙක් ට ආදරය කරා ඒ ආදරේ දී ඒ කොල්ල එයාව රැවට්ටුවා:no::no:,, එක නිසා අයෙත් එෆ්යාස් ගැන හිතන්න බයයි කියලා,,:baffled::baffled: දැන් ඉගෙන ගන්න එකටයි ගොඩක් ම තැන දීල තියෙන්නේ...