Hamootama Adaraya Labeddi Apitama Mehema Wenne Ai??

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් ලා, මට මගේ හොදම යාලුවෙක් විදියට හිටපු කෙල්ලෙක් ගෙන් මම කැමැත්ත ඇහැව්වා..:)

    එත කොට එයා මුලදී කිව්වා එයා ඉස්සර කෙනෙක් ට ආදරය කරා ඒ ආදරේ දී ඒ කොල්ල එයාව රැවට්ටුවා:no::no:,, එක නිසා අයෙත් එෆ්යාස් ගැන හිතන්න බයයි කියලා,,:baffled::baffled: දැන් ඉගෙන ගන්න එකටයි ගොඩක් ම තැන දීල තියෙන්නේ

    අපි යාලුවෝ වගේ ම ඉම්මු කිව්වා .... :yes:

    එහෙම වෙලා ටික දවසක ට පස්සේ මම එයාව හම්බ වෙන්න ගිහිල්ල ඒ ගැන
    කතා කරා...:):)
    එදත් කිව්වේ මට හොදට ඉගෙන ගන්න ඕනේ...
    :yes: එෆ්යාස් ස්ටාර්ට් කරලා ප්‍රශ්න ඇති වුනොත් ඒ ඔක්කම නැති වෙනවා... :yes:
    හදිස්සි වෙලා තීරණ ගන්න එපා.. අපි යාලුවෝ වගේ ඉම්මු:):) කියලා මයි....

    පස්සේ මම තේරුම් කරලා දීලා බල කරලා ම කතා කරද්දී මාව මග අරින්න හැදුවා:(:(
    එත කොට මම පස්සෙන් ම ගිහින් කතා කරා..
    එත් බෑ ම කිව්වා. ,,,:no::no::no:
    :sorry:
    එදා නම් එයාට මාව වදයක් වුණා...:growl::growl::growl: :(

    මගේ තව යාලුවෙක් ටත් කියලා තිබ්බා පස්සෙන් එන්න එපා කියන්න කියලා...:(:(:( දැන් ඒ සිද්දියෙන් පස්සේ එයා මාත් එක්ක ඉස්සර තිබ්බ යාලු කමත් එච්චර නැ....:(:(
    :sorry:
    එත් එයා කියන විදියට මට යාලුවෝ වගේ ඉන්නත් බෑ.... :no::no::no:

    අපි යාලු වෙලා හිටිය හැටියට පුංචි එෆ්යාර් එකක් වගේ හැදීගෙන ආවයි කියලත් හිතෙනවා... :)
    එත් මම ඉක්ක්මන් වුණා වැඩ්යි කියලයි මට හිතෙන්නේ.... :sorry::oo: යාලුවෝ කියනවා ඇඩෙන විදියේ කතාවක් කියන්න කියලා:(:(
    එත් මට තේරෙන්නේ නැ කොහොමද එහෙම කතා කරන්නේ කියලා....:nerd::nerd: මට එයාව අමතක කරන්න අමාරුයි මචන් ලා මම මේ කට
    මොකද කරන්නේ ???
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    umbata mona love da ban.umba monawada oya wayasata love gana danne.owa karanna kalin AL karala hitapan.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    epa nam atharala dapan malli. uba gana hangeemak kakkumak nathi kellek ekka uba kohoma jeewath wennada, honda kellek allaganin . thawa loku wenakota mewwa therei. ki%@k hinda gembek wenna epa :nerd::nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතන්නේ එහෙම ඒ කෙල්ල මග හරින්න හේතුව කෙල්ල තවම ඉගෙන ගන්න හින්දා වෙන්න ඇති..
    නැතිව තේරුමක් නැතිව ආදරය කරලා මේ වේලාවේදි ඉගෙනුම් කටයුතු වලට බාධා වෙයි කියලා හිටිලා ඇති..
    ඔයා යාලුවෙක් විදියට තව දුරටත් ඉන්න.. තේරුමක් නැතිව දැන් ම.. ආදරය ගැන හිතන්න එපා..
    ඒ කෙල්ල ගණන් ගන්නේ නැතිව ටික කාලයක් ඉදි.. ඒත් ඒ කාලය අතර තුරේදි ඔයා ගණන් ගන්නේ නැති තරමටයි ඒ කෙල්ල ඔයා ගැන හිතන්න යන්නේ..
    ඒ හින්දා ටික කාලයකට ඉවසාගෙන ඉන්න..
    ඒත් ඒ කෙල්ලට තියෙන ආදරය දුරින් ඉදලා හරි පෙන්නුම් කරන්න උත්සහ කරන්න..
     
    nidarsha91

    Well-known member
  • ගණන් ගන්ද එපා සහෝ මතත් ඕම උනා...අවුරුදු 5 ක් හොදතම උත්සාහ කරලා බොහොම තිකකින් කෙලවිලා ගියා.හිත හදාගනින් ...........​

    000203F5.gif
     
    Last edited:

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Machnag u still have time..dun force ur self in to anything..love will find you..dun try to chase love..u r still 17..time will come for u malli...then u will meet the right girl..then u'll feel the connection between u n her..if shes the right one for u, ull be with her no matter what.. :)good luck :)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අම්මට සිරි ඇඩෙන්න ටෝකක්ද උබට ඕනේ,
    පොඩ්ඩක් හිටපන් අපේ බොසා යනකන් මම දෙන්නම් එල ටෝකක්
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    kello therum ganna amarui malli...hebei kello nisa exam awl karagannanam epa...anthimedi oya kellama kiyai umba modayek kiyala...ehemai kello...enisa parissamin...kellek nisa umba passata yannath epa....:)

    oyata onimanan eyawa...menna me wage deyak eyawa muna gehila niwi senasille kiyaganna puluwannam hondai ithin...:rofl::rolleyes:

    hondai...oya exam gena hithanawanan ekata bada karanne nehe mama...mamath exam karaganna epai...api hitiya widiyata imu...sathutin...hebei mata me de denaganna oni...awankawama uththarayakuth oni..boru epa...

    exam iwara wenakan mama iwasuwoth...oyata puluwanda man gena ayeth hithala balanna...oya wenasak wenne nehe kiyala mata wachayak denna puluwanda? oyatama therenawane...mata den oya ekka yaluwek wage inna behe...mehema deyak oyata unanam oyatath therei....eth oyawa nehi karagannath behe...ehema innawa kiyala hithenakotath daraganna beri mokakdo hithata denenawa....

    bla bla...thawa monahari kiyala dahan ithin...:rofl::)

    me ithin mama oya unanam kiyana de...matanan hebei kellek gawata gihin oya tika kiyaganna amarui eththatama kiwwoth...mokatada hamganne...:rolleyes:

    hebei ithin mona de unath exam karanna ekenma...kollo exam enagaththoth kota uda...hebei kello exam karagaththoth (aniwa karagannawa kollonta wada hondata...kello kapatiy kiyala dannawane..anika selfish ne ekenma) eyalata honda pawlakin kasadekuth karagena gedarata wela fun eke inna puluwan...eka witharak amathaka karanna epa...;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Malli. wadiya hithanda epa oka gana. adare kiyanne puduma deyak. adare apita balen laba ganda be. eka labena deyak. eka nisa iwasala inda. ee kellata athatama oyata kemathi nang oyata ha kiyai. oya eyata time denda. sadak nathan oya himita pathakata wela oyage igenime wada karagena yanda. ahala thiyanawane Love will fly away if you hold it so tightly kiyala. mama kiyana advice eka pilipadapan. thawa one nang mata PM ekak dapan. umbe duka therenawa. apith adare karapu porawala thamai. eth ehema ee kale dewal nathi una kiyala ada api duk wenne na. ada api wenadata wada santhosen innawa mokada welawa apiwa apita hariyanama ekkena gawata genath dunna nisa. eka nisa malli just be cool.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලට උබේ අදෝනාව කියන්න යන්න එපා.සමහර කෙල්ලෝ එවට කැමති නෑ.

    එයා උබේ මුලු ජීවිතේ කියන එක අගවන්න වැඩ කරපන්.කෙල්ල එක්ක නිකන් කතා කරපන්.වෙච්ච ඒවාට සමා වෙන්න.අපි ෆන් එකේ ඉමු කියලා කියපන්.
    පාරේ එහෙම සෙට් උනොත් පොඩි විහිලුවක් දෙකක් කරලා සතුටු කරපන්.
    ඒත් හු*න විහිලු කරන්න යන්න එපා.හොදට පන යන්න හිනා යන පොඩි විහිලුවක් කරපන්.හොදට හිනා වෙලා කතා කරපන්.වලත්ත පැනියා වගේ කට පුරා හිනා වෙන්න එපා.

    විභාගේ ඉවර වෙනකම් ඔය විදිහට හිටපන්.නිකන් ඉන්න වෙලාවට උබ දන්නේ නැති ඒවා එයාගෙන් අහපන් කියලා දෙනවාද කියලා.කියලා දෙන එක අහන් හිටපන් ගැට දෙක දිහා බලන් ඉන්නේ නැතුව.උබත් විභාගේ කරගනින් එලකිරි වගේ.ඊට පස්සේ ගේම දෙන්න පුලුවන්.දැන් ගේම දෙන එක භයානකයි.මොකද විභාගේ අනාගන්න පුලුවන් ඕවා ගැන හිතලා.
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    කල් යද්දී වැඬේ හරි යයි. :yes::yes::yes:

    දැන් උඹ විභාගේ ගොඩදාලා පෙන්නපන්, පස්සේ කෙල්ලම කැමැත්ත දෙයි.

    ඒකිටත් ඕන උඹයි, ඒකියි දෙන්නම ගොඩ යන්න වෙන්න ඇති.

    කොහොමත් ඔය ලව් ඉලව් ඉගෙන ගන්න කාලෙදි කරන ඒවා හුඟක් කොට උඩ. . .
    :rofl::rofl::rofl:

    උඹේ ලව සිරා නම් පස්සේ උඹට එයාවම හම්බු වෙයි. :):):)
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    iwasapan machan mude inne eka maluwa nemeine

    කල් යද්දී වැඬේ හරි යයි. :yes::yes::yes:

    දැන් උඹ විභාගේ ගොඩදාලා පෙන්නපන්, පස්සේ කෙල්ලම කැමැත්ත දෙයි.

    ඒකිටත් ඕන උඹයි, ඒකියි දෙන්නම ගොඩ යන්න වෙන්න ඇති.

    කොහොමත් ඔය ලව් ඉලව් ඉගෙන ගන්න කාලෙදි කරන ඒවා හුඟක් කොට උඩ. . .
    :rofl::rofl::rofl:

    උඹේ ලව සිරා නම් පස්සේ උඹට එයාවම හම්බු වෙයි. :):):)

    :):):):)

    අම්මට සිරි ඇඩෙන්න ටෝකක්ද උබට ඕනේ,
    පොඩ්ඩක් හිටපන් අපේ බොසා යනකන් මම දෙන්නම් එල ටෝකක්

    elz diyan ko machan...
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    kello therum ganna amarui malli...hebei kello nisa exam awl karagannanam epa...anthimedi oya kellama kiyai umba modayek kiyala...ehemai kello...enisa parissamin...kellek nisa umba passata yannath epa....:)

    oyata onimanan eyawa...menna me wage deyak eyawa muna gehila niwi senasille kiyaganna puluwannam hondai ithin...:rofl::rolleyes:

    hondai...oya exam gena hithanawanan ekata bada karanne nehe mama...mamath exam karaganna epai...api hitiya widiyata imu...sathutin...hebei mata me de denaganna oni...awankawama uththarayakuth oni..boru epa...

    exam iwara wenakan mama iwasuwoth...oyata puluwanda man gena ayeth hithala balanna...oya wenasak wenne nehe kiyala mata wachayak denna puluwanda? oyatama therenawane...mata den oya ekka yaluwek wage inna behe...mehema deyak oyata unanam oyatath therei....eth oyawa nehi karagannath behe...ehema innawa kiyala hithenakotath daraganna beri mokakdo hithata denenawa....

    bla bla...thawa monahari kiyala dahan ithin...:rofl::)

    me ithin mama oya unanam kiyana de...matanan hebei kellek gawata gihin oya tika kiyaganna amarui eththatama kiwwoth...mokatada hamganne...:rolleyes:

    hebei ithin mona de unath exam karanna ekenma...kollo exam enagaththoth kota uda...hebei kello exam karagaththoth (aniwa karagannawa kollonta wada hondata...kello kapatiy kiyala dannawane..anika selfish ne ekenma) eyalata honda pawlakin kasadekuth karagena gedarata wela fun eke inna puluwan...eka witharak amathaka karanna epa...;)

    Ube Katawa Nam Sira Machan Maxxa Talk eka