1. sampath312

    Wasunu තැන්!

    moko may kotu kotu dala:shocked: varadi deyak da??...tv ekey wagey:angry: :angry: :rofl: :rofl: :P
  2. sampath312

    අභිනික්මන

    kelimu ban kelimu...eli wenakan unath kelimu:rofl: :rofl: :rofl: happa ohey patta ra wagey...ow ban math may "aba" balanna gihin house full nisa balanna bari wela awe....:P ela ela bo ta man sms ekak yawwa ada..thama no reply.sameeran ekka set wena storiyak thibba blog ekey...:rolleyes: :P
  3. sampath312

    අභිනික්මන

    :rofl: :rofl: :rofl: bada una wagey ney:rofl: :rofl: :rofl: ha ha ayeth ahala .. ..patta patta...man may dan tikakata issella pubbagen ube number eka illa gaththey sms ekak yawanna kiyala,
  4. sampath312

    Wasunu තැන්!

    වැඩි හිටියන්ට පමණයිද??? :P හෙට මේ ගැන කථා කරමු ...මේ වෙන වැඩක් අස්සෙ ek අවිත් හිර උනා:rolleyes: අනික අද අන්තර් ජාලෙ ජංජාලෙ වෙලා..යනව එනෙව
  5. sampath312

    අභිනික්මන

    මොනව උනත් ඊලග පෙම්වතිය හො පෙම්වතා හම්බුනාම ඔය ඔක්කොම ඉවරයි....:P ඒකටත් කෙල වුනාම මෙහෙමම කියයි:rofl: :rofl: අලි ෂොක් නේනේනේ.....;) මේකටත් නිමි නිමි දැල්වුනත් එළිය එකමයි theory ය තමා....:rofl:
  6. sampath312

    අභිනික්මන

    හම් එකත් එහෙමද:rofl: කවිය විතරක් දාන්නනෙ තිබ්බෙ ජයන්ත අයියා..නිකන් වටේ යවන් නැතුව..කම් නැත කම් නැත :yes: :yes: ඔබේ කැමත්තනේ...:P ඔව් ඉත්න් ඉලව් ලව් පල හිලව් ගැලවෙනකොට මේ වගේ වෙන ව නේ:eek: :eek: අදහස් දැක්වුවට ස්තූතියි අයියා ඔබට ජය!:yes: නැවත හමුවෙමු
  7. sampath312

    :P

    :rofl: :rofl: මම මුලින් හිතුවෙ සිංහල කියල...:confused: chun chin chiin cchinn...කිව්වට තේරෙන එකක් ඈ....:P
  8. sampath312

    :P

    දිව දාල පැනල ගිහින් බලමු මොකද්ද කියල:P
  9. sampath312

    අභිනික්මන

    මේක ධර්ම පසුබිමක ලියවිලා නිසා මගේ අදහස් ටික රාමු වෙලා...නමුත් මට තියෙන ගැටළුව ඔය කියන සිනහව කොහෙමද ආයෙ දෙනව කියල කියන්නෙ අභිනික්මනේදි..:oo: ඒ වගේම යන තැන කාන්තාරයක් කියල දැනගෙන යන්නෙ ඇයි...:oo: ජයන්ත අයිය මේක ආගමික පසුබිමක් එක්ක ලියපු නිසා මාව හිරවෙලා...:baffled: තව ටිකක් හිතන්න වෙනව වගේ...
  10. sampath312

    නිදහස් සුළඟ

    එතකොට මේ කියන්නෙ love කරන ගමන්ම hate කරන කථාවක්ද...:sorry: එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවට
  11. sampath312

    ~~~Numbata liyana Kaviya - 06~~~

    හමදාමත් වගේ ලස්සනයි....නැඹට ලියන කවි එකතුව දිගටම යනව නේද??? :) කවිය සරල උනත් කථාව හිතට සරල නැති වේදනවක්:(
  12. sampath312

    Wasanthaya Nimaviya

    sithum pathum ituwewida manda pooruwe kala pin apata koinda...:( jeewithey kiyanne widina widawana deyak kiyala mata mathakai ape Boman sahodaraya keewa...:) ewagey thama ithin
  13. sampath312

    Eth mama aduwena

    hmmm boat may be sinking but never let ur mind or heart to sink...:) thats the way to face the life....LIfe is to be felt rather than crying...doesnt matter cries or not just got to be felt enough inside and face it....nice one...
  14. sampath312

    Oya dannawada mama oyata

    marra talkak thama deela thiyenne...mama nam uththarey danne naha patiyo ...kiyala thama kiyanna wenne ithin:lol: nice one
  15. sampath312

    සමු ගනිමු...

    touchin one machan...adara kathandara wala bahutharayaka sinnak kara urumaya oka thama :(
  16. sampath312

    Dvd ripper

    Dear bros and sisies, Do any of you know a good Dvd ripper if so please give a link to download with crack...I M looking for a Dvd ripper to Rip Camcorder Dvd (mini dvd rw) in to good quality videos what I can use for editing and capturing lately...IF you got the link please mention... Thanks...
  17. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    ඒකට ගැටළුවක් නෑ....රසවින්දනම් comment නැතත් කමක් නෑ:) ඔය මානසිකත්වයනම් හරියන්නෙ නෑ කොල්ලො...:growl: :no: මේ වයසටම ඕක යහපත් කරගත්තෙ නැත්තම් තව ඉදිරියට යහපත් කියන එක අමතක වෙලාම යයි...:dull:
  18. sampath312

    Lal Hegoda..

    A photographer a poet... If you ppl have got poetry and photographs of him please post here.worth to have a look... Read the total story>> Photo Gallery This is the photo Which inspired me to find more about this person its truly a visual poetry...home Where mother is ...U can see the...
  19. sampath312

    ...::: Applications Zone :::...

    mekey mokak hari awlak wagey maddy run krankota system ekenma trminate wenawa...:( uba danna hoda dvd ripper ekak thiyenawanam dapan..mata camacoder eke thiyena mini dvd eka rip karaganna thama ona...:)
  20. sampath312

    A/L life......

    වැඩක් නැහැ කියලා...හැදුනු නැහුනු කාලෙ කියල මම ඔය season එකට කියන්නෙ....මට ඒත් අපේ රවී මල්ලි කාලෙකට කලින් ලියපු කවියක් මතක් උනා...ජීවිතේට අමුතුම අවයව ටිකක් එකතු කරගත්ත කාලයක් තමා නියමයි මචෝ

    No contents