1. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    ස්තූතියි මචෝ
  2. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    අපහසු තාවයට සමාවන්න...:( :( :( මෙන්න නැවත දැම්ම...වැරදි සාදා උදවු කල මලී නංගීට අනේක වාරයක් ස්තූතියි
  3. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    අනේ බන් සිංහල දැනුම අල්පයි පුළුවන්නම් වැරදි ටික pm කරන්න ..උඔ දන්නවනෙ ඉතින්.. මට ඔය නල ලළ අරව මේව අමතකයි බන් කොයි කාලෙද සා පෙ කළේ...:( දැන් අමතකයි බන් සමහර ඒව...මටම මම ගැන දුකයි..දැන්නම් ටිකක් පිටට යනව.ඇවිත් වත් බලන්නම්...:( comment එකටත් පසුව පිළිතුරු ලියමි..:)
  4. sampath312

    ...::: Applications Zone :::...

    any dvd maddy may sw eka hoyala deepanko puluwan nam... any dvd. a naththath mam hoyanne camacorder ekaka dvd ekak rip karanna puluwan sw ekak
  5. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    එහෙනම් මම යනව freed...web log ගැන දැනුවත් කරාට ස්තූතියි...සුභ දවසක්!
  6. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    ඊටත් වඩා freed මට අම්ම කියපු විදියට ඒ වගේ දුවෙක්ව වදන්නම ඉපදුන අම්ම කෙනෙක් වගෙළු...ගති ගුන අතින් හෙම..එහෙම බලපුවාම අම්ම තමා දූට ගොඩක් දේවල් උරුම කරල දීල තියෙන්නෙ:)
  7. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    අනේ ඒකෙනම් නෑමට මතක විදියට...දැන් සැහෙන කාලෙක ඉදල තැපැල් කාර්යාලයට යන්න මාන බලනව නමුත් තාම හම්බුනේ නෑ..මම වෙන එකක හරි එවන්න බලන්නම්:)
  8. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    freed මේකෙ අම්මල දෙන්නෙක් ගැන කියනව touch උනා නේද??? මගේ අම්මයි..අර මෙහෙනින් වහන්සේගෙ අම්මයි යන දෙන්නම...ඕක ඇත්ත සිදුවීමක්..මට ඒ දවස් ටිකේ අම්මත් එක්ක තනියට යන්න බැරි උනා ..වැඩ ඇරිල එද්දි පරක්කු වෙන නිසා ..නමුත් අම්මට තව අම්ම කනෙක් set වෙලා...දවස් හතේම නඋයෙක් වගේ බොධි පූජා වැඩ වලට උදවු...
  9. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    ඒ උළුප්පපු කාරනය නම් හරිම වැදගත් මටත් තියෙන ගැටළුවක් තමා ඕක නමුත් freed විලි රුදාවක් නොදැනිල...ගබ්සා කරගන්න කල් මදි වෙලා වගේ ඉපදෙන වගේ කරුණු බලපුවාම ඒකත් සාධාරණයි..ඔන්න ඒකටත් කෙහෙල් මල් සාධාරණ වාදෙ පැන්න
  10. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    මම ලබපු අත් දැකීමක් නම් නෙමේ freed නම්ත් මගේම අම්මම කියපු එක්තරා සිදුවීමක් අලලා ලියවුනු එකක්..මාත් බොහොම සංවේදීව ලියපු කවියක්..සංවේදී කම කොතරම්ද කියනවනම් සවස 7 ඉදල මේ වෙනකම් කරපු එකම graphic format එකක් වත් හිතට ඇල්ලුවෙ නෑ...මේ ලෝකෙ තියෙන එකදු දෘෂ්ය හෝ රචිත කළාවක් අම්ම කෙනෙක්ගෙ වටිනා කම පැහැදිලි...
  11. sampath312

    ..*..Ath Oth Amma Vu Seka..*..

    කථාව සහමුලින් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතනව...:) මේක freed ගෙන් උපුටා දමන ලදි :)
  12. sampath312

    Today Is Special Day (08.08.08)

    yes a special day 08.08.08...a day comes afters another century.. ....best of luck with china for Olympics too.. may our lankan boys' and girls' who participates get more strength and courage to bring fame to this tiny island :) No tears damn you go go high just pass through with no...
  13. sampath312

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    අත්දැකීමුත් මගේ හිතේ....මට මතකයි මම වසර ගානකට කලින් මට කියල MOTO එකක් හදා ගත්ත "WHEN YOU LOSE EVERY THING THERE IS NOTHING TO LOSE ,SO LIVE LIKE YOU LOST EVERY THING" දැන් නම් මේ කරම් දරුණු විදියට හිතන්නෙත් නෑ...කරන උපරිමක් කරල ඔහේ FLOW වෙන්න දෙනව:) කො මේ මලේ ගැහැනු සතාතාතතා:lol: :lol...
  14. sampath312

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    හිහී... මගේ ජීවිතේ අම්බානෙක සංකීර්ණ ඇති, නමුත් අපි මේ එක එක විකාර හිතන තැනක් තියෙනව නම් මේ ඇග ඇතුලෙ හරි නෙපෙනෙන්න එළියෙ හරි එතන හරිම සරලයි සැහැල්ලුයි...:) කියල මට හිතෙනව දැනෙනව වගේ...
  15. sampath312

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    බොරු කියන්න පටන් ගත්තෙ කවද ඉදලද??? දැන් බලනව ගිහින් හිහි හිහි සොලි සොලි අර් කියපු GADGEMATIZZ එක මාව කෑව....:lol: :lol: :lol: මගෙ මනස STUNNING GRAPHICS වලින් පොගපු පාන් කෑල්ලක් කරා....අල්ලන්න පුළුවන් තරම් 3D ඕයි...:lol: :lol: :lol: ම*ට ඒව දැක්කාම ඇඩෙනව:lol: :lol: :P
  16. sampath312

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    ආයුබොවන් මලී...හොදින් ඇති හැඩයි වචන වල සැඩ බව අනුව....:lol: :lol: හරි හරි සැතපෙන්න...නැත්තම් ඇද ඔයාට කලින් නිදියයි:lol: :lol: :shocked:
  17. sampath312

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    හහි GAMES ගැන නම් කියන් එපා එපා වෙලා තියෙන්නෙ SONY PLAYSTATION PORTABLE එකක් තෑගි විදියට ලැබුන ඊයෙ...හප්ප ඒවයෙ GRAPHICS......:eek: :eek: :eek: :eek: :eek: කියල වැඩක් නෑ...නමුත් මම ඒක මගෙ ඥාති සහොදරයෙක්ට දෙනව හෙට මොකෝ මට GAMES පිළිබද අල්ප මාත්රයක් ආශවක් නෑ...:) :rofl:
  18. sampath312

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    හහා මේ ගමන යන්න බැරි කවුරු හරි ඉන්නවද ?? මාත් එන්නම් තනියට බය වෙන්න එපා ......:lol: තියෙන ආයුශ ටික ඉවර උනාම යන්නම වෙන වනෙ ඉතින්...නමුත් මම මේ හිතුවෙ මලී ලෝකෙ කී විදියකට මේ එකම ගමන යනවද කියල....සුදු කළු කොල ඇදගෙන කී දෙනෙක් නම මේ එකම ගමන මොනතරම් වෙනස් විදි වලට යනවද ....මම ඒ ගමන කොහෙම යයිද...මලී...

    No contents