වැඩක් නැහැ මචං කියල...මාව කෑව...දෙවනි එක:lol: :lol:
කෑව කෑව....:eek:
ඔව් freed කිව්ව හරි මේක අන්ත දෙකක්....අරක අවසන් වතාවට හමු වීමක්(සෝකය)...දෙවැනි එක ආරාධනාවක්(නැවුම්,බලාපොරෙත්තු සහගත,ගුප්ත බව.බිය).වික්ටර් හෙවනැල්ලක් ගැන කියනව(ඉතිහාසය) නමුත් දෙවනි එක අනාගතය ගැන කියන්නෙ.... ආදරය කියන්නෙ...