හහ මගේ එකේ අංකෙ මතක නැහ..මට නම් ලොකු උනක් තිබ්බ ඉස්සර...නමුත් ඒ තාක්ෂණ මේනියාවක් හේතු කරගෙන
k700,N70,N80 ,O2 XD a min S pocket pc වගේ ඒ ඒ කාලෙ max බඩු පාවිච්චි කලා දැන්නම භදනස් 4500 ක එකක පාවිච්චි කරන්නෙ...මොකෝ ඒකෙ touch එකක තියෙනව..ඒක රෑට අම්මත් එකක ඇවිදිව්න යනකොට මාර වැද ගත්...:lol: :lol...