අන්න මචෝ point එක..මාත් මචෝ වැඩ ඇරිල එනව ඊට පස්සෙ කිසිම භාහිර සම්බන්ධයක් නෑ...නමුත් තාම මල් පිපපෙනව...අම්ම වතුරත් දානව...තණ කොළත් තියෙනව....ඉදල හිටල නූග ගහේ බස්සෙකුත් ඉන්නව..කුරුල්ලොත් අවිත් අම්ම වතුර දානකොට රෑටල වැටෙව කොළ වලින් නානව...මම බැළුවෙ අම්ම කොච්චර මට වඩා දියුණුද..අධ්යාත්මිකව තෘප්තිමත්ද...