සිංහලෙන් ගැහුවට අවුලක් නම් කියන්න ...මම singlish ගහන්නම්:)
ම්ම් මෙහෙම කියමු freed...ඒක මගේ විනෝදංශය කිව්වොත් හරි...මම ඉරිද හරි නිවාඩු හරි දවසකට ඔය screen printing ,stencil street art කියන එක ගැන ටික ටික අත්හදා බලනව...මුදල් පරමාර්තෙන් නම් නෙමේ...වින්දනය උදෙසා....ඒ හැරෙන්න වෙන යමතක්...