ඔන්න බල්නන මෙකෙ සංකීර්ණතාවය freed
හරි මිනී මරන එක මිනී මරන්නා විසින් යම් හේතු මත කරා කියමු...ඒක සාධාරණයි කියල දඩුවම් නොකල කියමු(වෙන නොවෙන දෙයක් නමුත් එහෙම හිතමු) ඒකත් එක්තරා පැත්තකින් සාධාරණයි නමුත දඩුවම් කරා කියමු ඒකත් සාධාරණයි මොකො සමාජ යහපත වෙනුවෙන් කරන්නෙ...අන්න ඒක මගින් මිනී මැරීමට පෙළඹවීම...