මේ කාලෙ අලුත් වෙබ්සයිට් එකකට ඇඩ්සෙන්ස්වලින් සල්ලි හොයන්න තරම් සෙනග ගෙන්නගන්න එක සෑහෙන අමාරු වැඩක්. මොකද ඉන්ටර්ටෙන් පාවිච්චි කරන ගොඩක් උන් වැඩි කාලයක් ගතකරන්නෙ ෆේස්බුක්, යූටියුබ් වගේ සයිට්වල. ෆෝන් එකෙන් යන සමහර උන් ඔය ඇප් දෙක තුනෙන් එහාට බ්‍රවුසර් එකෙන් වෙබ්සයිට්වලට යනව කියල එකක් දන්නෙවත් නෑ...