සයිට් එකක් කරගන්න

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් අපි සයිට් එකක් කරල ඒකට ට්‍රැෆික් එක ගන්න පුලුවන් නම් අපිට ඇඩ් සෙනස් එකෙන් නොර්මල් ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද? මොන කන්ටෙන්ට්ද දාන්න ඔන.
    කරන්නම නෙමේ පොඩි අදහසක් දැනගන්නත් එක්ක අහන්නේ. ජොබ් එක කරන ගමන් කරන එකේ තේරුමක් තියෙන වැඩක්ද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    දැන් forex වල තත්වේ කොහොමද මචං .
    මමත් site එකක් rank කිරීම ගැන මදවස්වල අද්‍යනය කරගෙන යනවා .
    වැඩේ එච්චර ලෙසිනම් නැහැ වගේ .
    invest කරන්න හොද ගානක් තිබ්බත් rank වෙන්න මාස ගානක් යනවා .
    එහෙම කරලත් 100% sure නැහැ success වේවිද කියල .
    හැබැයි හරියට උනොත් සල්ලි හොයන්න පුළුවන් .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් forex වල තත්වේ කොහොමද මචං .
    මමත් site එකක් rank කිරීම ගැන මදවස්වල අද්‍යනය කරගෙන යනවා .
    වැඩේ එච්චර ලෙසිනම් නැහැ වගේ .
    invest කරන්න හොද ගානක් තිබ්බත් rank වෙන්න මාස ගානක් යනවා .
    එහෙම කරලත් 100% sure නැහැ success වේවිද කියල .
    හැබැයි හරියට උනොත් සල්ලි හොයන්න පුළුවන් .
    කරන් යනව මචන් වැඩත් එක්ක අමාරුයි.

    දෑතෙ වැඩක් ඉගෙනගනින්. ඕකට වඩා ගානක් හොයාගතැකි.
    job eka karana gaman baluwe machan. godak invest walata focus karala tiyenne
    ------ Post added on Mar 24, 2021 at 11:04 AM

    Poddak nattan ban karanawa.mala wade
    :dull:
    ------ Post added on Mar 24, 2021 at 11:05 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    danata mage nam first pages thiyanawa first results 25 kata kittuwa wagee

    Manual SERP thama ona machan analyze karanna. anith eka backlinks tikake thiyanawa nam hari.

    hena competitive niche ganna yanna epaa. ewa therumak naa apita rank karnana amarui
     
    • Like
    Reactions: manjulabw

    nidahasa

    Active member
  • Nov 24, 2007
    122
    69
    28
    මචන් අපි සයිට් එකක් කරල ඒකට ට්‍රැෆික් එක ගන්න පුලුවන් නම් අපිට ඇඩ් සෙනස් එකෙන් නොර්මල් ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද? මොන කන්ටෙන්ට්ද දාන්න ඔන.
    කරන්නම නෙමේ පොඩි අදහසක් දැනගන්නත් එක්ක අහන්නේ. ජොබ් එක කරන ගමන් කරන එකේ තේරුමක් තියෙන වැඩක්ද?
    මේ කාලෙ අලුත් වෙබ්සයිට් එකකට ඇඩ්සෙන්ස්වලින් සල්ලි හොයන්න තරම් සෙනග ගෙන්නගන්න එක සෑහෙන අමාරු වැඩක්. මොකද ඉන්ටර්ටෙන් පාවිච්චි කරන ගොඩක් උන් වැඩි කාලයක් ගතකරන්නෙ ෆේස්බුක්, යූටියුබ් වගේ ‍සයිට්වල. ෆෝන් එකෙන් යන සමහර උන් ඔය ඇප් දෙ‍ක තුනෙන් එහාට බ්‍රවුසර් එකෙන් වෙබ්සයිට්වලට යනව කියල එකක් දන්නෙවත් නෑ. දන්න උන්ට උනත් එහෙම යන්න තියෙන පෙළඹීම අඩුයි, මොකක් හරි සෑහෙන ඉන්ටරෙස්ටිං, වෙන කොහෙවත් නැති විදියේ කන්ටෙන්ට් එකක් තියෙනව නම් මිස.
     
    • Like
    Reactions: manjulabw

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    මේ කාලෙ අලුත් වෙබ්සයිට් එකකට ඇඩ්සෙන්ස්වලින් සල්ලි හොයන්න තරම් සෙනග ගෙන්නගන්න එක සෑහෙන අමාරු වැඩක්. මොකද ඉන්ටර්ටෙන් පාවිච්චි කරන ගොඩක් උන් වැඩි කාලයක් ගතකරන්නෙ ෆේස්බුක්, යූටියුබ් වගේ ‍සයිට්වල. ෆෝන් එකෙන් යන සමහර උන් ඔය ඇප් දෙ‍ක තුනෙන් එහාට බ්‍රවුසර් එකෙන් වෙබ්සයිට්වලට යනව කියල එකක් දන්නෙවත් නෑ. දන්න උන්ට උනත් එහෙම යන්න තියෙන පෙළඹීම අඩුයි, මොකක් හරි සෑහෙන ඉන්ටරෙස්ටිං, වෙන කොහෙවත් නැති විදියේ කන්ටෙන්ට් එකක් තියෙනව නම් මිස.
    එක තමයි බන් SEO කරන්නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් passive income එකක් විදිහට කරනවා. ඒක site එකක් නම් මදි අඩුම 2 කාක් වත් කරන්න ඕනේ.