1. rockbuddhi

    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    ඔක්කොටම එකට සමරන්න තියන නිදහස දේශපාලනය කට්ටියව දෙකට කරලා තියෙන්නෙ....
  2. rockbuddhi

    ගිටාර් එකක් ගන්න ඕනේ...

    ගිටාර් හදන කවුරුත් දන්නෙ නැද්ද මචන්ලා...මගෙ ගාව ගිටර් එකක් තියනවා. එක වැස්ස දවසක ටිකක් තෙමිලා පිටිපස්සෙ බොඩ් එක තැනින් තැන ඉස්සිලා..කම්බි ටිකත් දාන්න ඕනි. හදන කවුරු හරි දන්නවානම් කියන්නකෝ...
  3. rockbuddhi

    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    අන්න හරි මචන්...මටත් කියන්න ඔනි උනෙ ඒකයි...ඇයි මේ එක එකාට අපි ලකුණු දාන්නේ...:lol:
  4. rockbuddhi

    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද? යහළුවනේ...මදකට සිතන්න...:confused: ඔබ සිතන්නේ...යුද්ධය දිනුවේ කවුරු නීසා ද?:nerd::confused: 01. අවුරුදු 30ක් ඇද ඇද ආපු යුද්ධය ඉවර කරන්න ඔනි කියලා හිතලා, ඒ හරහා රාජHය නායකත්වය දී, රටේ ජනතාව පාලනය කරමින් යුද්ධයට අවශH ප%තිපාදන සපයමින්, රටේ ජනතාවගේ, සෙබලුන්ගේ...
  5. rockbuddhi

    යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    යුද්ධය දිනුවේ කවුරු නීසා ද? යහළුවනේ...මදකට සිතන්න...:confused: ඔබ සිතන්නේ...යුද්ධය දිනුවේ කවුරු නීසා ද?:nerd::confused: 01. අවුරුදු 30ක් ඇද ඇද ආපු යුද්ධය ඉවර කරන්න ඔනි කියලා හිතලා, ඒ හරහා රාජHය නායකත්වය දී, රටේ ජනතාව පාලනය කරමින් යුද්ධයට අවශH ප%තිපාදන සපයමින්, රටේ ජනතාවගේ, සෙබලුන්ගේ ආත්ම...
  6. rockbuddhi

    pen drivers from Ebay??

    නෑ මචන්...මම මෙහෙ බැලුවා...මෙහෙ 8GB එක රු.1900යි. මම 16GB එකක් ඔඩර් කලා..මට ගියෙ රු.1700යි. හැබැයි තාම අවේ නැ. 10/05/12 තමයි ඔඩර් කලේ
  7. rockbuddhi

    මුහුනේ කුරුලෑ වලට

    Simple Plan අලුත්ම අලුත් BIG රෙසර් එකක් අර ගෙන ඇරලා දාපන් ඉස්සිච්චා සමතලා වෙන්න. පස්සෙ තුවාල වලට බෙහෙත් ටිකක් දා ගනින්... Simple Plan එක නේ.... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. rockbuddhi

    පොරකන්නේ නැතුව SUPER SIX MOVIE එක බලමු ද?

    පොරකන්නේ නැතුව SUPER SIX MOVIE එක බලමු ද? මචන්ලා....පොර කන්නේ නැතුව ඉක්මනට ගිහිල්ලා මලක් වගෙ ඉදගෙන මුලින්ම "Super SIX" movie එක බලමු ද? එහෙනම් නම් ටක් ගාලා ලොග් වෙලා ටිකට් එකක් බුක් කර ගමු. http://www.eapmovies.com/ සැ.යු : මෙම චිත්තරපටිය සම්භන්ධව මට උණක් නොමැත. එත් කාලයක් තිස්සෙ තටමලා...
  9. rockbuddhi

    එලකිරි බයික් ගෑන්සිය

    මචන්..ලෙඩේ නිට්ටාවටම හොදයි වගෙ... අද උදෙ මම ගියා බයික් එක පෙන්නන්න. ආඩිඅම්බලමෙ ඉන්නවා චමිල් කියල ඒල බුවෙක්.අල්ල ගන්න තමයි අමාරු ඌව.ඌ බලලා එවලෙම කිවුවා කොයිල් එකෙවත් CDI යුනිට් එකෙවත් නෙවෙයි ප්‍රශ්නෙ කියලා. ප්‍රශ්නෙ ඇවිල්ලා on/off Switch එකේ කියලා(යතුර නෙවෙයි, දකුණු පැත්තෙ තියෙන්නෙ).. ඌ එක එවෙලෙම...
  10. rockbuddhi

    එලකිරි බයික් ගෑන්සිය

    thanks Buddy.......
  11. rockbuddhi

    එලකිරි බයික් ගෑන්සිය

    ඉලෙක්ට්‍රික් වැඩ දන්න කෙනෙකුට කියල ස්ටාට් මෝටර් එක සුද්ද කර ගනින්..පොඩි වැඩක් ඇත්තේ..:P ස
  12. rockbuddhi

    එලකිරි බයික් ගෑන්සිය

    ආඩො මචන්...උඹ නම් මාර ඩයල් එකක් නේ බන්,,, ඔක්කොම බොක්කටම තෙරුනා..ෆුල් තැන්ක්ස්... මචන්..මම යන බාසා කිවුවා..CDI යුනිට් එකෙ ප්‍රශ්නයක් නම් ස්ටාට් වෙන්නම බෑලු. මම හිතන්නෙත් උඹ කියන විදියට කොයිල් වල තමයි කේස් එක ඇත්තෙ.. මචන් මම ඉන්නෙ ජා ඇල. දන්න ලොක්කෙක් නැ හරියටම ඔක බලා ගන්න. මට තෙරෙන්නෙ නැත්තෙ...
  13. rockbuddhi

    එලකිරි බයික් ගෑන්සිය

    මචන්ලා...මට හොන්ඩා ජෙඩ් වර්ගයේ බයික් එකක් තියනවා... චැසි 120, නිකල් එකක්. ලියාපදින්චි නොකල එකක් ගත්තේ. දැන් අවුරුද්දක් විතර පදිනවා..වේලාවට සර්විස් කරනවා..මල් ටික වගෙ තියා ගත්තේ.. එත් ලගදි ඉදලා පොඩි ලෙඩක් තියනවා..කාටවත් හොයාගන්න අමාරුයි. එන්ජින් එක කූල් එකෙ තියන කොට (ගොඩක් වේලා නතර කරලා තියන...

    No contents