මචන්..මමත් උබෙ මේ කියමන සම්පුර්ණයෙන්ම අනුමත නොකරමී.මොකද ඔහු පාරේ නෙවෙ ගේ අතුලෙ ඉදන් ක්‍රිකට් ගැහුවත් ඔහු අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ ඔහුට තියන යම් කිසි දක්ෂතාවයකට. අනික අද ඔහුට මේ පාලක මණ්ඩලයෙන් නියම වෙලා තියෙන්නේ අනිත් ක්‍රිඩකයන්ට ලැබෙන මුදලින් 40% ක ප්‍රමාණයක් විතරයි. ඒ ඔහු ටෙස්ට් ක්‍රිඩා...