මචන් මං මේක අහන්නේ නොදන්නාකම නිසාමයි.. ඕක හින්දා විහිලුවට ගන්න, hard talk දෙන්න එපා මචන්...
කතාව මෙහෙමයි,
හොටෙල් රූම් එකක් තමා හොයන්නේ. එතකොට කියයි, ඕකත් එච්චර දෙයක්ද? ඹ්න තරම් තියෙන්නේ කියලා. ඒත් ප්‍රශ්නෙ මේකයි. මටයි, මගේ ගර්ල්ටයි තමා යන්න ඕනා කරන්නේ. ඒත් දෙන්නටම එකට රූම් එකට යන්න බෑ.:dull...