මචන්ලා, මං E bayඑකට අලුත්. මං දෙයියනේ කියලා E bay එකෙන් මොනා හරි ගෙනල්ලා බලන්න කියලා
ඉතින්, ඉස්සෙල්ලාම හිතුවේ හොද Purse (long එකක් නෙමේ) එකකුයි, office එකට එහෙම අඳින්න කියලා Belt එකකුයි ගෙන්න ගන්න කියලා. උඹලා ඕවා ගෙන්නලා ඇති ඕන තරම්.:yes:
ඉතින් මචන්ලා හොද, සාධාරණ ගානකට ගන්න පුඵවන් Item වල link...