1. N

    POS Printer (Programing) Help

    මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මෙහෙම කරද්දී කොහොමද සිංහල ෆොන්ට් වලට printer එකේ english වලින් ප්‍රින්ට් වෙන එක මාරු කරන්නේ? පුළුවන් නම් ලෝගෝ එකක් ප්‍රින්ට් කරන විදියත් කියනවද මචන් මට ඕන මචන් Epson T81 thermal pos...
  2. N

    POS Printer (Programing) Help

    මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්‍රින්ට් කරන්නේ කොහොමද ?
  3. N

    Pos Printer (Programing) Help

    මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්‍රින්ට් කරන්නේ කොහොමද ?
  4. N

    Skrill to EzCash

    @manදman, @hodakolla, @pc kush thx
  5. N

    Skrill to EzCash

    මචන් තවමත් Skrill එකෙන් EzCash වලට cash out පුලුවන්ද. මම ඊයේ $30ක් ගත්තම Dialog එකෙන් transaction එක reject වෙලා තිබුනා. දැන් EzCash app එකත් වැඩ නෑ
  6. N

    වින්ඩෝස් 7 loader එකක්

    https://www.dropbox.com/sh/5bqr2ciff5obib1/AAAlIUtTejIj393yEmzzmX-4a?dl=0
  7. N

    Programmerලාගෙන් උදවුවක් ඕන

    මචන් අලුත් 4g සිම් HSPA modem එකට දාල කලින් 3g sim එකෙන් වගේ sms යවන්න බැරිද ? මගේ කලින් ඒ විදියට හදල තිබුණු ප්‍රෝග්‍රෑම් එකක් දැන් වැඩ කරන්නේ නැනේ. ඒවගේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් develop කරන්න SMS gateway එකක් ගන්න වෙනවද?
  8. N

    Budget hotels near Kirillawala

    Thanks macho
  9. N

    Budget hotels near Kirillawala

    කිරිල්ලවලට කිට්ටුව budget hotels මොනවද මචන් තියන්නෙ. wifeට exam එකක් තියනව කිරිල්ලවල මධ්‍ය මහා විදුහලේ. කලින් දවසෙ හවස ගිහිල්ල hotel එකක නැවතිලා පහුවෙනිදා උදේ exam එකට යන්න කියල බැලුවෙ. දන්න එකෙක් හොඳ තැනක් කියනවද..
  10. N

    ස්ත්‍රී වශියක් කරන්න එන්ඩෝ

    අම්මෝ ඒක :lol::lol::lol:
  11. N

    Mug

    Kent eketh karanawa neda?
  12. N

    කෙල්ලත් ඒක්ක අඩුවට යන්න පුලුවන් හෝටල්

    මමත් place එකක් හොයනව මචන් කඩවත කිරිල්ලවල කිට්ටුව . ලබන සතියෙ wifeට exam එකක් තියනවා කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ. කලින් දවසේ හවස එහෙ ගිහින් රූම් එකක නැවතිලා තමයි යන්න හිතන් ඉන්නේ ගෙදර ඉදන් යන්න පැය 4ක් විතර යනවා
  13. N

    wrist watch parts?

    මචන්.. pettah වල wrist watch parts ගන්න තියන්නේ මොන හරියේද.?

    No contents