:shocked:
මහින්ද තොත්ත බබා නම්
කිසිම වරදක් කරලා නැති අහිංසකයා.
හැබැයි එයාගෙ වැරදි ගැන කිව්ව මාධ්‍ය වේදියො
ජොබ් නැති කරගෙන
එක්කො හොඳටම ගුටි කාලා,
නැත්නම් අතුරුදහන්,
සමහරු මැරුම් කාලා.
ඉතින් කවුද නඩු දාන්න යන්නෙ.
ඒකයි සාන්තුවරයා තවම බලයෙ ඉන්නෙ.
:yes:
:D:D:D:D:D:D:D:D:D:D