Nara.lk පලයන් උන් සාදාරනයි Pre-drawn Models හිටන් තියෙනවා ඔබට කැමති විදිහට වෙනස් කරගනින් මතක ඇතුව Council Approval එකත් අරගෙනම දෙන්න කතාකරගනින්
තව මාස කිහිපයකින් මමත් House Construction පටන් ගන්නවා සුපුරියටම පිටරට ඉන්න අයටත් කරදරයක් නැතිව Site progress reports/pictures facilities සමගම පටන්...