1. surabada

    Sanath to contest from Matara

    Hashan Thilakeratne & Arjuna Ranathugatath Ehemada?????:rofl:
  2. surabada

    මහින්ද, ස්තුතියි කරපු උදව්වට!

    කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි කියලා උඹ දන්නවනේ
  3. surabada

    මහින්ද, ස්තුතියි කරපු උදව්වට!

    චන්දෙන් පස්සේත් රට පාවලා දෙන්නනෙ ගියේ.......... පරාජය පිලි ගැනීමට ඇති නොහැකියාව පෙන්නුවේ....... රනිල්ලා නියම මහත්වරු වගේ වැඩකරනවා............
  4. surabada

    SFta samawa diya hekida?

    machan oppu karaganna one nam BBC interview eka ahapan.......
  5. surabada

    SFta samawa diya hekida?

    Machan uba dannawada kathawak thiyenawa "Assaya giyata passe isthalaya wahala wadak naha kiyala............... uba ahuwada BBC ekata dunna interview eka...... ekath nikan sakshi dunna wage thamai......
  6. surabada

    SFta samawa diya hekida?

    Samawa denna puluwan..... America walata gihin boru kiyanne naha kiyala porondu unoth...............
  7. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    ane yakooo ubalage lokkata kiyapan ko puluwannam karunata / pilleyanta wiruddhawa yudha adhikaraneta yanna kiyala.,.... apith enawa support ekata...... ai ara para koti marapu eka waradi kiyanne.... ethakota penawa kotiya kawuda kiyala.... pullithiyenne kage angeda kiyala.....
  8. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    yakoo rate nama sawuththu karanne oya ponekama thamai..... wena kawuda kiwwe lankawe yudha aparada sidu una kiyala........
  9. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    ෂා........... අනේ බන් මේ රටේ දහස් ගාණක් මැරුව උන් සුදු කොඩි අරන් ආව නිසා මරපු එක වැරදියිලු.......... උබලගේ කටට මසුරන් දාන්න ඕනේ... උබලත් දැන් නොදැනුවත්වම කොටින්ට කඩේ යන්නේ......... ඔච්චරටම ලංකාවට ආදරයක් තියෙනවනම් කරුණට / පිල්ලෙයාන්ට විරුද්දව යුද අදිකරනෙට පලයන්කො....
  10. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    යුද්දේ අන්තිම කාලේ උබ හිටියේ කොහෙද???? මට මේක කියපන්...... පොන්සෙකා යුද අධිකරණයට යනවා කියලා කෑ ගහනව නේද????? කවුරු මැරුව හින්දද එයා යුද අධිකරණයට යන්න හදන්නේ???????
  11. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    උඹලට අමු කැවිලා තියෙන්නේ.......... යුද්ධේ අන්තිම කාලේ මනෝලා, සම්බන්දන්ලා, කඩේ ගියේ මහින්ද වෙනුවෙන්ද????? රනිල්, මංගල රට රටවල් වලට ගිහින් කකුලෙන් ඇද්දේ ප්‍රභාගෙන්ද?????
  12. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    මචන් අපි එක දන්නවා........ මට කියපන් පුලිතේවන්, නඩේසන්, රමේෂ් භාර වෙන්න ආවත් මරපු එක හොඳ නැද්ද???? පොන්සේකා යුධ අධිකරණයට යන්නේ මේවා වැරදි කියන්නනේ............. එතකොට බලපන නොදැන හරි දැනගෙන හරි කොටින්ට කඩේ යන්නේ කවුද කියලා???
  13. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    මෝඩ කතා කියන්න එපා බන්........ මම ඇහුවේ පොන්සේකා කියන්නේ එයා යුධ අධිකරණයට යනවා කියලා...... මම අහන්නේ ඒයාට එහෙම යන්න සිද්ද වෙච්ච පාඩුව හරි අසාධාරණය මොකක්ද කියලා...........
  14. surabada

    Get up, stand up: stand up for your rights!...meeta IDi Mahin

    යකෝ වැරැද්දක් කරලා නැත්නම් පොන්සෙකා එලියට එයි....... උඹලා නිකාං මෙතන මඩ ගැහුවට පොන්සේකාව නිදහස් කරන්නේ නැහැ....... මචං උඹේ පෝස්ට් එකේ පින්තූරවල තියෙන මහින්දව ගිනි තියන්නේ කවුද කියලා හොයලා බලපං....... කොටි හිතවාදීන් තමයි ඒ......... උඹලත් එක්ක එකට හිටගෙන ඉන්නෙ උන් තමයි......
  15. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    යකෝ වැරැද්දක් කරලා නැත්නම් පොන්සෙකා එලියට එයි....... උඹලා නිකාං මෙතන මඩ ගැහුවට පොන්සේකාව නිදහස් කරන්නේ නැහැ....... මචං උඹේ පෝස්ට් එකේ පින්තූරවල තියෙන මහින්දව ගිනි තියන්නේ කවුද කියලා හොයලා බලපං....... කොටි හිතවාදීන් තමයි ඒ......... උඹලත් එක්ක එකට හිටගෙන ඉන්නෙ උන් තමයි......
  16. surabada

    SFට එරෙහි චෝදනා මොනවද? : ශ්‍රේෂ්ඨාධිකරණය.

    සරත් පොන්සේකා යුධ අධිකරණයට යන්නේ කාගේ උවමනාවටද????? පොන්සේකාට සිද්ද වෙච්ච පාඩුව මොකක්ද???? මේවාටත් උත්තර දෙන්න.......................
  17. surabada

    Gen Fonseka’s Arrest not a Political Move”, President says to Opposition Leader

    සරත් පොන්සේකා යුධ අධිකරණයට යන්නේ කාගේ උවමනාවටද????? පොන්සේකාට සිද්ද වෙච්ච පාඩුව මොකක්ද???? මේවාටත් උත්තර දෙන්න.......................
  18. surabada

    මහනා හිමිවරු අවදියෙන් !

    සරත් පොන්සේකා යුධ අධිකරණයට යන්නේ කාගේ උවමනාවටද????? පොන්සේකාට සිද්ද වෙච්ච පාඩුව මොකක්ද???? මේවාටත් උත්තර දෙන්න.......................
  19. surabada

    FONSEKA JAILED 5 YEARS!!BREAKING NEWS!!

    ane machan..... sudu kodi kathawa uba danne nadda???? Eka waradi kiyala thama sf kiwwe nahane..... sunday leader ekata nadu danawa kiwwa maha lokuwata....dan saddayakwath naha neda????? uba dannawada e case eka nika army eke ewunta overseas training programs pawa nathi una kiyala.....
  20. surabada

    FONSEKA JAILED 5 YEARS!!BREAKING NEWS!!

    ow machan ....... munta penne naha owwa.... therum ganna uthsaha karanneth naha..... mamath ahanne SF yudha adhikaranayata yanawa kinne ai??? Fonsekata wechcha asadaranaya mokakda?????

    No contents