1. Challenger SRT8

    මේ රස්නේට ඇට දෙකත් එක්ක පුට්ටු වෙනවා යකෝ 🤬

    දැන් තෙලුත් තියෙනවා, ගල් අගුරුත් තියෙනවා, වතුරත් තියෙනවා. විදුලිය මිලට ගන්නෙත් නෑ. කොහොමද එහෙම වෙන්නෙ.
  2. Challenger SRT8

    පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

    පොහොසත් අයත් සල්ලි වියදම් කරනවා ඇති නේද. පොහොසත් නමුත් සාමාන්‍ය විදියට ඉන්න අයට තමා බයක් නැතුව ඇත්තේ
  3. Challenger SRT8

    ඩොලර් 25 ක් ...... සුපිරි ආදායමක් තමයි

    එහෙනම් 50$ වත් හම්බෙනවා ඇති
  4. Challenger SRT8

    පොලිස්පතිය අවුරුද්දට මහින්දට සුබ පතන්ඩ ගිහිල්ල

    සීයට කියලා හිසතෙල් ගාගන්න යන්න ඇත්තේ
  5. Challenger SRT8

    2 Java dev vacancies - Singapore

    Family commitment ekak thiyenawa. Eka nisa kamathi unath ba. Next year nam aniwa koheta hari paninna oni.
  6. Challenger SRT8

    2 Java dev vacancies - Singapore

    Java spring boot nam karanawa 10 yr experience thiyenawa. Finance side eke wada karala na. Singapore walata wadi kamaththakuth na
  7. Challenger SRT8

    පොඩි කැ***

    ජොක් එකටනේ කලේ අයියේ.. අයෙ කරන්නේ නෑ 🥺
  8. Challenger SRT8

    සිංහලු ෆක්ඩ්

    Buying through India
  9. Challenger SRT8

    වෙන්න තියෙන දේ උනා

    Just do what you do.
  10. Challenger SRT8

    ටයර් එක ඇතුල් පැත්තෙන් ගෙවෙන්නේ අයි

    කරා. රෝද දෙක ගෙම්බා ශේප් තිබ්බේ 😅
  11. Challenger SRT8

    ටයර් එක ඇතුල් පැත්තෙන් ගෙවෙන්නේ අයි

    තේරෙන්නේත් නෑ බන් ඕවා. වාහනේ පදින්න විතරයි දන්නේ. Wheel alignment එකක් කරලා බලනවා
  12. Challenger SRT8

    ටයර් එක ඇතුල් පැත්තෙන් ගෙවෙන්නේ අයි

    ඉස්සරහ රෝද ඇතුල් පැත්තෙන් ගෙවෙනවා වැඩි. කලින් ටයර් සෙට් එකෙත් ඔහොම තිබ්බ. WagonR වල අවුලක් ද
  13. Challenger SRT8

    සිපෙට්කෝ China, Australia සහ USA සමාගම් තුනකට විකිණේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    සිරා ද. වර්ජන කරන උන් මුලින්ම එලියට දාන්න තියෙන්නේ

    No contents