Check alignment. Also the Camber angle (negative camber angle causes inner side wear), Toe settings and the joints.ඉස්සරහ රෝද ඇතුල් පැත්තෙන් ගෙවෙනවා වැඩි. කලින් ටයර් සෙට් එකෙත් ඔහොම තිබ්බ. WagonR වල අවුලක් ද
Alignment අවුල්. Allignment චෙක් කරන තැනකට අරන් ගිහින් බලපන්. Lower arm, rack, suspension ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
Check alignment. Also the Camber angle (negative camber angle causes inner side wear), Toe settings and the joints.
තේරෙන්නේත් නෑ බන් ඕවා. වාහනේ පදින්න විතරයි දන්නේ. Wheel alignment එකක් කරලා බලනවාCamber eka hari toe in out awul wage.. lower arm ball joint kela unamath oka wenawa.. normally issaraha camber adjust karanna baa.. Dual wishbone setup ekaka arunama..
Alignment එකක් කරලා බලපන්.තේරෙන්නේත් නෑ බන් ඕවා. වාහනේ පදින්න විතරයි දන්නේ. Wheel alignment එකක් කරලා බලනවා
මුන් ඔකකෝම කියන්නේ බොරු බං. රැවටෙන්න එපා. ඕක සැහෙන්න දරුණූ භූත දෝශයක්. වහාම ගුරුකමක් කරන්න ඕනා.ඉස්සරහ රෝද ඇතුල් පැත්තෙන් ගෙවෙනවා වැඩි. කලින් ටයර් සෙට් එකෙත් ඔහොම තිබ්බ. WagonR වල අවුලක් ද
කරා. රෝද දෙක ගෙම්බා ශේප් තිබ්බේAlignment එකක් කරලා බලපන්.