ළඟදී ඉන්දියාවේ ගියා, එහෙ උන් හිතාගෙන ඉන්නේ ලංකාවට හෙනට සල්ලි තියෙනවා කියලා....
කොහොම වුනත් සම් සපත්තු, Levi copy ඩෙනිම්, Polo shirt copy, copy belts ටිකක් අඩුවට ගත්තා. සාරී සහ සපත්තු,හරිම ලාබයි.
කව්රු හරි new delhi යනවා නම් කියපන්.
ඉන්දියාවේ එවුන් ගොඩක් kandy ඉන්නේ, මාලබාර් එවුන් නම් දැන්...