ජයකිරණ එකේ තිබ්බා 4000-8000 ට
ගිය වතාවේ, කාර් එකට 42ක් ගහගෙන, garage එකකට දාල ලීටර් 35ක් විතර ඇදලා Caltex 20L කෑන් වලට දාලා තියාගත්තා, ගෙදරින් එළියේ ෆොයිල් වලින් ඔතලා තියාගත්තා, මුඩිය පොලිතින් තියලා වැහුවේ.ළඟ යද්දී bike එකට 4 ගානේ ගහලා දිව්වා. දිගටම වැඩිම තියාගත්තේ 20ක් වගේ
Electric...