හොයනවත් ඇති බං.... මම දන්න විට කාරයෙක් 10,000ක් දවසට හොයනවා.
තව buststand එකේ පොත්, කඩල, ටොෆි විකුණන එකෙක් ටව්මේ hotel එකක් කරනවා, gedar3 rosa bus ඒකයි වෑන් 1 යි. bike 4.
මෑන් තවම බස් වලට නගිනවා
තව පොඩි ටැක්ටර් පොරක් , බැකෝ 3ක්, අක්කර ගාණක ඉඩම් සහ තවත් බිස්නස්. ළඟදී අක්කර ගාණක තේක්ක කපලා...