ලාෆ් ධම්මික ගත්තා ලොකු share එකක්.... දැන් ගණන් වැඩි කරන්න ඉල්ලනවා, දෙන්නේ නැති නිසා ගේන්නේ අඩුවෙන්....Litro over demand.....
බලපන් ඉක්මනටම ගණන් වැඩි කරලා ධම්මික සන්තෝස කරන්නේ නැද්ද කියලා....
හිරු හාල් මෝල දම්මික ගත්තා, අන්න නාඩු ඇටේ කඩලා කීරි සම්බා හදන මැෂින් order කරලා ලු. ඉස්සරහට වැඩි මිලට...