ජීවිතය නිරන්තර අරගලයක් සේ පෙනේ. එය දැවැන්ත බාධක ජයගැනීමට කරන ඉතා දැඩි උත්සාහයකි. මෙවන් අතෘප්තිකර තත්ත්වයක් සඳහා තිබෙන විසඳුම කුමක්ද? “මෙහෙම වුණා නම්” යන රෝග ලක්ෂණය අප කෙරෙන් පෙන්නුම් කරයි. “ මට බොහෝ මුදල් තිබුණා නම්, මට සතුටෙන් ඉන්න තිබුණා.” “ මට සැබෑවටම ආදරය කරන අයෙක් මුණගැසුනා නම්,” “මගේ බර...