1. රජ්ජුරුවෝ

    කණාමැදිරි එළි

    try try, one day you can fly :) never give up. how many songs have you written thus far?
  2. රජ්ජුරුවෝ

    කණාමැදිරි එළි

    keep the good works up mcn. you'll be recognized oneday
  3. රජ්ජුරුවෝ

    අයියා නැතිව පාළුයි මගේ අම්මේ

    paw kiyala hithenawa. eth eka athakin sansaren midena eka ita wada watinawa
  4. රජ්ජුරුවෝ

    අයියා නැතිව පාළුයි මගේ අම්මේ

    අයියා නැතිව පාළුයි මගේ අම්මේ :(
  5. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    කසකස්තානේ මිනිස්සු සෑහෙන්න අඩුයි. ලංකාවේ තරන්වත් මිනිස්සු නෑ. ඒත් ඉන්දියාවට වඩා පොඩ්ඩයි ද කොහේ පොඩි. මොනවා හරි හංගනවා නං හංගන්න හොඳම රටක්
  6. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඉස්සර 2002 විතර ඇමෙරිකාවේ මොකද්ද ඔත්තු බලන ගුවන් යානයක්ද කොහේ චීනේට කඩන් වැටුන වේලේත්, ඇමෙරිකාව එයාලගේ හොඳම තාක්ෂණික යානයක් වැටුනේ කිව්වම, චීනෙට මල පැනල කියල තිබුනේ, මේ බර කරත්තේ අරන් යන්න කියලා. බැලින්නන් ඒකත් මේඩ් ඉන් චයිනා ලු :) ඒ ගැන නං වැඩි විස්තරයක් දන්නේ නෑ ඒ දවස් වල ඉන්ටනෙට් වලින් බැලුවේ...
  7. රජ්ජුරුවෝ

    රෙකෝඩ් කරපු වීඩියෝ එකේ අව්ල......

    oya video eka machan mulin partition kipayakata kadan indapan video editor ekakin. ita passe convertereking covert karala size adu karapan. ewa wena wenama play wenawa nan video editor eken aye okkoma ekathu kara thakine. video eka godak loku nisa, honda memory ekaka unath awul yanawa athi...
  8. රජ්ජුරුවෝ

    රෙකෝඩ් කරපු වීඩියෝ එකේ අව්ල......

    web cam ekakin video karapu ekakda? converter ekakin size adu wenna convert karala play karanna. 68gb video ekak play karaddi memory awul yanawa athi samahara wita
  9. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    women world cup එක ලයිව් දෙන එකක් නෑ නේද සම්පුර්නෙන්? overlap වෙනවා වගේ matches
  10. රජ්ජුරුවෝ

    Dani Athapaththu sir ge poth

    ok another bump then. thread eke mulama ahuwa nan hari photocopiya gaha ganna denna puluwan kenek innawada kiyalath :)
  11. රජ්ජුරුවෝ

    Dani Athapaththu sir ge poth

    bump yaluwekgen illan photocopy gaha ganna naththan
  12. රජ්ජුරුවෝ

    Sinhala Writer

    google transliteration input tools hari yan nadda?
  13. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    :rofl: ඔව් එයාල කියන්නේ රතු පාට පාත් දෙකෙන් කොයි පැත්තකට හරි හරවලා කියලනේ. හැබැයි හරවල නැත්තන් කෙලින්ම ලංකාවේ මත්තලටම ඩිරෙක්ට් වෙලා එන්නේ. ඒ මිනිස්සු දන්නේ නැද්ද දන්නේ නෑ මත්තල පැත්තේ එයා පොර්ට් එකක් තියෙනවා කියලා ඒ පැත්ත සැක නොකරේ :P
  14. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    CNN එකේ දැන් දාලා තියෙන මේ ෆොටෝ එක දැක්කද? ඔය රතු පාට කඩ ඉර අනුව නං ප්ලේන් එක නැති වෙන්න කලින් මත්තල එයාපොර්ට් එක පැත්තට කෙලින්ම ඇවිල්ල තියෙන්නේ සිරාවටම http://edition.cnn.com/2014/03/14/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_inthenews
  15. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දුකට මිහිර දෙන පාළුව තනිකම මා වට දැවටී කඳුළු සලනවා අදත් එදා මෙන් නොපුබුදු සුවඳක් ඒ අතරේ මා සිතට ඇදෙනවා
  16. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඕක ටෙරාලා ඉස්සුවා නං මගියෝ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න අමාරුයි, මෙච්චර දවසකට පස්සේ. අනතුරක් උනත් මෙච්චර දවසකට පස්සේ මගියෝ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න අමාරුයි. :(
  17. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    දන්නේ නෑ. ඔක්කොම විස්තර කියෙව්වේ නෑ මං.
  18. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඕක මචන් Wall Street Journal report එකෙන් දාපු නිව්ස් එකක්. rollce royce එකෙන් ඔය නිව්ස් එක deny කරලා තියෙනවා. 1.07am වල ඉඳල rollce royce එකටත් මුකුත් signal ඇවිල්ලා නෑ කියලා තමා rollce royce කියන්නේ. 1.30am ඉඳලා තමා ප්ලේන් එක Air traffic controllersලට මිසින් වෙලා තියෙන්නේ.

    No contents