ධීවරයෝ ටික ඒක ගිලෙන්නේ නැතිව තියා ගතතා ඒ යක්කු එන කන්. ඊට හොඳයි ධීවරයෝ ටිකම ඕක ගොඩට ගෙනාව නං.
දැන් තියෙන තත්වේ හැටියට, වැරදිලාවත් ඕක ඇක්සිඩන්ට් වෙලා එහෙම බේරුන කෙනෙක් පීනන් එනවා කියලා ආරංචි උනොත්, මැලේසියන් කාරයෝ ගිහින් ඌටත් ඈටෑක් එකක් දීලා ගිල්ලලා වැඩේ වහන සයිස් එකක් වගේ තියෙන්නේ