අපේ රට පළමුව අපේ ජීවිතේ පළමු තැන ගත යුතුයි...
අවසාන හුස්ම පොද යන්නේ මේ රටේ සිට නම්
රටට ද්‍රෝහී වීම යනු තමන්ගේ අවංක කම නිරුවත් කීරීමක් බව කාරුණිකව මතක් කරන්න කැමති..
LTTE එක ගම්මාන පිටින් මරනකොට ,මරන්න කලිනුයි මරුවහමයි ඒ කාන්තාවන්ව දුෂණය කරන .අම්මගේ බඩේ ඉන්න ලමයව එලියට අරන් බෙල්ල කපල ඒ අම්මගේ...