බස් එකේ උදේ වැඩට එන ගමන් මග තොට වෙන දේවල් ගැන මම ටිකක් විතර වීමසිල්ලෙන් එන්නේ:yes::yes:
එයේ උදේ බස් එකට පොඩි එකෙකුත් අතින් අල්ලාගෙන බස් එකට නැග්ග කාන්තාවක්(පොඩ්ඩාගේ අම්මාද මන්ද ) .පොඩ්ඩා 1 වසරේ 2 වසරේ වගේ..ඉස්කෝල යන ගමන්..
ඔහොම යනකොට වහින්න ගත්ත..වහිනවා එපා වෙන්න..දැන් අර පොඩි ඒකා එක්ක අර...