ගෝටා ඉල්ලා අස් වී නැත. විධායකය භිෂණ සමයේ අත්දැකීම් බහුල කපටි නරියෙකු අතය. අයිතිය කියමින් අරගල කණ්ඩායම් කිහිපයක් වාද කරයි. රටට තෙල් වත්, ගෑස් වත්, අතවශ්‍ය බෙහෙත් වත් නැත. ඉතුරු මෝඩ දේශපාලකයන්ට වගේ වගක් නැත.
පොදු ජන අරගලය විනාසද? නැහැ. කොහොමවත්ම නැහැ. ලෝකයේ ඕනෑම ප්‍රවනතාවක් සිදුවන ක්‍රමයක්...