ඔය එස්කැවේටර් වැඩේ හැමෝටම බෑ. ඒක ගැන දැනුමක් තියන හොද පුහුණුවක් තියන කෙනෙක් තමයි කරන්න ඕන. ඒත් ගොඩාක් එස්කැවේටර් වැඩ කරන අයනම් මන් හිතන්නැ ඕවා ගැන දන්නවා කියලා. මොකද නිකන් කාණුවක් කපනවා වාගේ නෙවෙයි අත්තිවාරම් කපන එක. ඒක ගාන්ට නූලට කරන්න ඕන. එහෙම නොකෙරුවොත් එකෙන් කිසිම ලාභයක් ලැබෙන්නෑ. අනික ඇද...