1. ossandaruwan

    නිවාස ණයක් ගන්න help

    මෙන්න මේටික බලන්න හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan http://visitor-v.blogspot.com/2014/10/way-for-housing-loan-1.html http://visitor-v.blogspot.com/2014/11/way-for-housing-loan-2.html http://visitor-v.blogspot.com/2014/11/way-for-housing-loan-3.html
  2. ossandaruwan

    ජොබ් එකක් ගැන උදව්වක්

    මෙන්න මේවාගේ site වල පොඩ්ඩක් හොයලා බලන්න http://www.topjobs.lk/
  3. ossandaruwan

    Tea / Pepper Plantations help

    ගම්මිරිස් වලටනම් අපිනම් කරන්නේ ගම්මිරිස් එකතුකරන තැනකට එකියන්නේ කඩ වලට විකුණන එක. එත් ඕක හැම කාලෙම ගණන් යන්නෑ. එකතු කරලා තියාගෙන ගණන් ගිහාමයි විකුණන්නේ. තේ ඉඩම් බදු ගන්නවාද කියන එකනම් දන්නෙනෑ.
  4. ossandaruwan

    english තේරුම් ගැනීම?

    මෙන්න මේ youtube account එකේ තියනවා ප්‍රායෝගිකව ඉංග්‍රීසි ඉගනගන්න videos ටිකක්. මේවා ගොඩාක් සක්විති රණසිංහගේ. එයා හොරෙක් වෙලා හිරේ ගියාට english නම් නියමයි. https://www.youtube.com/user/kaushalyawijisekara/videos
  5. ossandaruwan

    රාජතරංගනී_තෙල

    ඉතින් ඒ තෙල් ගත්තු අයට ඔය කියන ගුණ ලැබිලා තියනවාද? මමනම් හිතන්නෑ මේකාලේ නියම තෙල්නම් බිංදුවක්වත් 15000 දෙයි කියලා
  6. ossandaruwan

    රාජතරංගනී_තෙල

    නියම පොල් තෙල් ටිකක්වත් හොයන්න බැරි මේකාලේ මේතෙල් කොහෙන් හොයයිද?
  7. ossandaruwan

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    නෑ. එහෙම වෙන්නේ නෑ. මාත් ඉස්සර ඔහොම හිතන් හිටියා. ඔය පොලී අනුපාත කොයිවත් වාර්ෂික ඒවා. ඒකියන්නේ ඔයා මාස තුනකට රු.100 000 දැම්මොත් 10% ගනේ ඔයාට මාස තුනෙන් එන පොලිය තමයි රු. 2500. හැබැයි ඔයා ඒක මාස තුනෙන් නොගෙන අවුරුද්දකින් ගත්තොත්. ඒකියන්නේ මාස තුනේ ඒවා හතරකින් ගත්තොත් ඔයාට ලැබෙනවා රු.10 000ක්...
  8. ossandaruwan

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    ඔයා ඕක මොන චේතනාවෙන් කිවුවත් මට තෙරිච්ච විදිහට ඕක ඇතුලෙ ගොඩාක් ලොකු කථාවක් තියනවා. ඕක ඔය විදිහට නැතිවුනත් ඔයවාගේ එවත් යොදාගන්න පුළුවන් බොහෝ දෙවල් වලට.ඒත් ඒක අපේ රටේ ඉන්න පවුකාර මිනිස්සුන්ට පෙන්නෑ. උන්ට කොටි ගානකට වැඩිය වටින්නේ තමන්ගේ රුපියල. අනික අපි හැමදාම කරන්නේ කාට හරි කොටි ගණන් එකතුකරලා දෙන...
  9. ossandaruwan

    අත්තිවාරමක අවසන් ඉදිකිරීම් අයිතමය DPC(තෙත් &#3

    ගොඩාක් වටින thread එකක්. මමත් මේදවස්වල මේවාගේ ඒවා හොයනවා. :yes:
  10. ossandaruwan

    අසරන සතෙකුට උදව්වක්

    අසරණ සතෙකු වෙනුවෙන් ඔබ දක්වන මෙම කරුණාවට ඔබට බොහෝම පින් අත්වෙනවා. මොකද පුහු මාතෘකා වෙනුවෙන් Thread යෙදීමට ඇතැමුන් භාවිතාකරන elakiri එක තුල ඔබ අපට ආදර්ශයක්. හැකි සෑම කෙනෙක්ම මේ පින්කමට දායකවෙනමෙන් මම ඉල්ලා සිටිනවා.:yes:
  11. ossandaruwan

    කොටස් වෙළදපොල ගැන දන්න අය එන්ඩෝ..

    Read This--------->http://www.elakiri.com/forum/showthread.php?t=1819305
  12. ossandaruwan

    කොටස් වෙළදපොළ අලුතින් Join වෙන්නේ කොහොමද?

    Read This--------->http://www.elakiri.com/forum/showthread.php?t=1819305
  13. ossandaruwan

    කොටස් වෙළදපොල ගැන දන්න අය එන්ඩෝ..

    කොටස් වෙළදපොල සිංහලෙන් http://forum.srilankaequity.com/t27830-topic
  14. ossandaruwan

    කොටස් වෙළදපොළ අලුතින් Join වෙන්නේ කොහොමද?

    කොටස් වෙළදපොල සිංහලෙන් http://forum.srilankaequity.com/t27830-topic
  15. ossandaruwan

    බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

    ඔය company ඒවායෙ quality ඒවා හොද නෑනේද? අනික එගොල්ලො අපිට ගෙවල් හදලා දෙන්නෙත් ලොකු ලාභයක් තියාගෙනනෙ. මමනම් හිතන්නෙ කොටසින් කොටසට ( foundation,slab,බිත්ති බදීම වගේ) හොද බාස්ලා තොරාගෙන labour contract එක විතරක් දීලා අවශ්‍ය ද්‍රව්‍යා අපිම දීලා ලගම ඉදලා හදවගන්න එකතමයි ප්‍රායෝගික වාගේම හොදම විදිහ කියලා.
  16. ossandaruwan

    A dedicated section for building construction

    ඔව්. එහෙම තමයි කරන්න ඕන. මොකද අපිට වැදගත් ඒවා කොච්චර මේකේ තිබ්බත් සමහර වෙලාවට ගොඩාක් ඒවා මගහැරෙනවා. search කරකර හොයන එකත් එච්චරම සාර්ථක නෑ. ඒනිසා වෙනම එකක් විදිහට තියනවානම් ගොඩාක් හොදයි:yes:
  17. ossandaruwan

    ගෙදරට ඕන ටොයිලට්

    නියමයි. ඔයා මේ කරන දෙයින් ගොඩාක් අයට යහපතක් වෙනවා. ඒනිසා මෙවැනි දෑ ඉදිරියටත් කරන ලෙස මම ඉල්ලාසිටිනවා. :yes:
  18. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    ඔයාට ගොඩාක් ස්තුතියි මට මේවා ගැන පැහැදිලිකලාට.

    No contents