1. ossandaruwan

    පැරණි ටෙලිනාට්‍ය

    ගොඩාක් ස්තුතියි! Rep+:yes:
  2. ossandaruwan

    Rep Power eka 8++ wela

    මාගේ සුබපැතුම්! Rep+
  3. ossandaruwan

    FB Hacking Threat

    Phone Number එකෙන් හදපු Facebook Account වල ඒ Phone Number එක වෙන කෙනෙකුට ගන්න පුළුවන් නේද?
  4. ossandaruwan

    Scribd Document To Facebook Page

    Scribd Document එකක් Facebook Page එකකට embd කරන්න පුළුවන්ද? නැත්නම් Document එක පේන විදිහට page එකේ post කරන්නේ කොහොමද?
  5. ossandaruwan

    Google Hacking

    Ela...!
  6. ossandaruwan

    Google Hacking

    up
  7. ossandaruwan

    Google Hacking

    Google Hacking ගැන tutorials තියනවානම් මෙතන දාන්න. සිංහල ඒවානම් ගොඩාක් හොදයි. විශේෂයෙන්ම මට දැනගන්න ඕන website එවායේ තොරතුරු, පුද්ගලයන්ගේ තොරතුරු වාගේ ඒවා මේ හරහා කොහොමද ගන්නෙ කියන එක.
  8. ossandaruwan

    දන්නෙම නැතිව 19 වෙලා

    මාගේ සුබපැතුම් යාළුවා. ඒත් කියන්න කනගාටුයි මේ අවස්ථාවේ මට ඔයාට සලකන්න බෑ. හැබැයි මන් පස්සේ සලකන්නම්.:oo: You must spread some Reputation around before giving it to somalal again.
  9. ossandaruwan

    Facebook Fan Page

    දන්න අය ඉන්නවානම් කියන්න වෙන ක්‍රම තියනවාද කියලා
  10. ossandaruwan

    Facebook Fan Page

    up
  11. ossandaruwan

    අවසාන නාසියා 02 - මිහි මත අපාය.

    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි
  12. ossandaruwan

    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු

    ඔව්. Rep ගන්න ඕන්නම් මෙච්චර මහන්සි වෙන්න ඕන්නෑ. ගෑනියෙක් හෙළුවෙන් ඉන්න පොටෝ ටිකක් දැම්මානම් උන් මුකුත් කියන්නෑ. එහෙනම් මට ඕන තරම් Rep ගන්න පුළුවන්. හැබැයි ඔයාලා වාගේ මොළයක් තියන අයට බලන්න තමයි මේවා දාන්නේ.
  13. ossandaruwan

    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු

    බොහෝම ස්තුතියි. මේක පත්තරේ ගියපු එකක්. internet එකේ මේ ලිපි කොහෙවත්නෑ. හැබැයි මන් මේක දාන්නේ ගත්ත තැන්වල් ඔක්කොම කියලා. මටනම් කොහෙත්ම ඕවා ගැන දැනීමක් නෑ. මොකද මන් ඕවා ගැන පරීක්ෂණ කරලා නෑ. මන් ඒ කාලේ ඉදලත් නෑ. ඉතින් මන් කලේ මන් ගාව තියන දෙයක් අනිත් අයටත් බලන්න දාපු එක. එකටත් කුහකකම් කරන උන් ටික...
  14. ossandaruwan

    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු

    ඔය දෙන්නාටම දැන්ම Rep දෙන්න බැරිලු.
  15. ossandaruwan

    Facebook Fan Page

    හරි මන් මුලි Post ටික බැලුවා. හැබැයි එහෙම හොයාගන්න කෙනෙක් නම් නෑ. මේක Shop එකක Business Page එකක්. වෙන ක්‍රමයක් තියනවානම් දන්න අය කියන්න.

    No contents