facebook එකෙන් ධර්ම ප්‍රචාරය කරන්න ආවා කියමුකො ඒත් වැඩි පුර උපාසක මාතාවො ඇඩ් කරගන්නෙ ඇයි කියන එක තමා ප්‍රශ්නෙ
දැන් නම් සංඝ සංශෝධනයක් කරන්න කාලෙ හරි වගේ තව පරක්කු උනොත් සිල්වත් හාමුදුරුවො හොයාගන්න නැති වෙනවා ඝනයො විතරයි ඉතුරුවෙන්නෙ සංශෝධනයක් කරල ඝනයො ටික පන්නල සිල්වත් හාමුදුරුවරු රැක ගත්තෙ...