1. smaldeniya

    Yureni Noshika Birthday party(18+ natha)

    යුරේනිගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින්ද කොහෙද නැතිවෙලා පොඩි කාලෙම මචන් ඒකි ඇක්ටින් කරාට බඩුවක් නෙවේ හොදට හැදන කෙල්ලෙක් අම්මල තාත්තල ඉදල අයාලෙ ගිහින් නාස්ති වෙන කලා කාරියෝ දැක්කහම මේක රටේ හැමෝටම හොද ආදර්ශයක් :angry::angry: තෑන්ක්ස් ෂෙයාර් කරාට - සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි -
  2. smaldeniya

    A NICE SONG

    මම මේක කලින් දැකල තියෙනවා හැබැයි ඒකෙ තිබ්බෙ නම් යු එස් වල ගෘප් එකක් කියල කොහේ උනත් අපේ සුපරි ස්ටාර්ලත් පරාදයි මරුවටම කියනවා
  3. smaldeniya

    කෙල්ලගේ~පෙට්ටිය.

    උඹෙ එක දෙයක් මම පිළිගන්නවා ආදරේදි කෙල්ල චපල උනා හරි බොරු කරා කියල හරි කොල්ල බඩු ගහන්න යනවනම් ඒක කොන්ද පණ නැති වැඩක් (බොන්න සෙට් වෙනවනම් ඒකත් කොන්ද පණ නැති වැඩක් ) බොනව නම් බොන්න ඕනෙ ෆන් එකට බඩු ගැන නම් දන් නෑ ඒත් බඩු කාරයෙක්ට වඩා අහින්සක කෙල්ලො රවට්ටල අමාරුවෙ දාපු එකෙක්ට ෆස්ට් නයිට් එකේදි...
  4. smaldeniya

    මට අද ආතල් දවසක්

    fatta machan ela kiri wadak
  5. smaldeniya

    කෙල්ලගේ~පෙට්ටිය.

    ආදරයක් කරල ඒකට කෙළ උනාම දුකයි තමා මචන් එක් ආයි අලුතින් කියල දෙන්න ඕනෙ නෑ ඒත් ඉතින් ජිවිතේ නාස්ති කර ගන්නවත් ජිවිත නාස්ති කරන්නවත් හදන්නෙ නැතුව ජිවත් වෙන්න බලන්න ලෝකෙ හැම දෙයක්ම දුකක් තමා ගැණු සහ ආදරේ කියන්නෙ දුකවල් ගොඩකට හේතුවක්
  6. smaldeniya

    කෙල්ලගේ~පෙට්ටිය.

    ආදරේ කරන දෙන්නෙක් නම් අනිවා ආදරේට මුල් තැන දෙන්න ඕනෙ හං වැදැල්ලකට වඩා දැන් මම කතා කරන්නෙ ආදර විවාහ ගැන නෙවේ යෝජිත විවාහා ගැන අපි ඇමරිකාවෙ වත් වෙනත් යුරෝපීය රටක ඉන්නව කියල වත් හිතන් ඉන්න dude පොරවල් දැන් මේකට කින්ඩි දාන්න එයි ඒත් ඇත්ත කතාව ඒ කින්ඩි දාන ෆැන්ටසි මල්ලිල ටිකය් අපියි තාම ජීවත් වෙන්නෙ...
  7. smaldeniya

    Facebook හි අවසානය

    කවුද බන් ඔය බොරු කියන්නෙ :P:P:P:P අන්න මූනූ පොත WALL STREET එන්න හදනවා $ 5 billion worth IPO එකක් එක්ක මාර්ක් ගෙදෙර යාම කෙසේ වෙතත් ඩිරෙක්ටර් බෝඩ් එකට නම් යාවි මැනේජින් ඩිරෙක්ටර් වෙලා :lol::rofl:
  8. smaldeniya

    ◄ 2012.12.21 තාරකා විද්‍යාඥවරියකගේ ඇසින්►

    පෘතුවිය විනාස උනොත් ඒක එදාට බලාගමු මචන්ල මොකෝ අපි මේක අත ඇරල දුවන්න කියලයෑ දැන් කරන වැඩ ටික කරමු පසුබට නොවී
  9. smaldeniya

    Piratebay down, Pirate Bay appeal rejected prison sentences final

    මචන් ල මැග්නට් ලින්ක් එක යූස් කරාම හරි නේද? ඒක් ඩිසිට්‍රිබියුටඩ් ට්‍රැකර් එකක් කියල මම අහල තියෙන්නෙ
  10. smaldeniya

    Fb gana me vistara dannavada ?

    not only about facebook this tell about the revolution in social media and its impact to sociaty. As Hendller et al, web is becoming a science a separate sub discipline inside computer science. One last thing to add to this video Data engineers will out perform software engineers in the future
  11. smaldeniya

    Android Ray

    FATTA machan congratz
  12. smaldeniya

    Hiru Fm - Pasbara

    ෂෝ එක බලන එකෙක් නම් ඕක බදින්නෙ නෑ ලොවේත් :P
  13. smaldeniya

    ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට

    උන් වහන්සෙ වැඩ සිටියා නම් ලන්කාව මීට වඩා වෙනස් තැනක් අද ඒ කාලෙ ධර්ම ප්‍රබෝධය ඇති වෙන්න ගත්තා විතරයි
  14. smaldeniya

    #SOPA#PIPA Protest Song දැක්කද?

    fatta machan thanx for sharing
  15. smaldeniya

    විකුනනවා\Sell

    මගෙනුත් බම්ප් එකක්
  16. smaldeniya

    Sri Lanka POLICE - Rank Structure

    එලම කිරි ත්‍රෙඩ් එකක් මචෝ මෙන්න මගෙන් 5+
  17. smaldeniya

    Galaxy S Captivate For Sale, Offers are Welcome

    බම්ප්

    No contents