උත්තර ඕනේ තරම් තියනවා , ටිකක් හොයල බලන්න. ලෝක ඉතිහාසඥයෝ , ලංකා ඉතිහාසඥයෝ, පුරා විද්යාඥයෝ හැම එකම සාක්ෂි එක්ක කියල තියනවා.
පුරා විද්‍යාව ඉගන ගත්ත මහාචාර්යවරු ගවේෂණය කරලා හොයාගන්න ඒවා විශ්වාස කරන එක තමයි තාර්කිකව හිතුවම හොදම දේ.
රාවන සොයුරෙකුයි , එක හාමුදුරු කෙනෙකුයි කිව්ව ෆැන්ටසි විශ්වාස...