1. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ඕකෙන් මුකුත් ඔප්පු වෙනවද? පාලියෙන් සිංහලට එද්දී වෙච්ච වැරදීම් වෙන්න බැරිද? මම අහන එකට කවුරුත් උත්තර දුන්නෙ නැහැ. උඹල කියන්නේ පාලි , සංස්කෘත ලංකාවේ පටන්ගත්ත භාෂා කියලද? නැත්තන් බුදු හාමුදුරුවෝ බන කිව්වේ සිංහලෙන්ද?
  2. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    maps one kiyapu kena mewa balanna, :nerd::nerd::nerd::nerd:
  3. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    රාවන සොයුරෝ උඹලව හොදට අන්දලා තියන බවනම් පේනවා. ඒ ගොල්ලොන්ගේ සින්දු/නාට්‍ය ලස්සනයි. මට හිතෙන්නේ ඒ ගොල්ලෝ මුල ඉදන්ම කරේ මහසෙන් දැහැනේ මාකටින් පාර දීපු එක. අපි නොදන්න රාවන. තියන ඉතිහාසේ ගැන ආඩම්බර වෙන්න බැරි උන් තමා මේ වගේ මනෝ විකාර පිළිගන්නේ. මන් කලිනුත් කිව්ව වගේ ලොව උසස්ම ජාතිය කියල...
  4. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ඉතින් ටොලමි ඒවා ඇන්දේ චන්ද්‍රිකා ජායාරුප අරන්ද? එහෙම හරියටම මිනිහට අදින්න පුළුවන් නම් ඉතින් මිනිහ ඇමරිකාවේ සිතියමකුත් අදින්න එපයි. අප්‍රිකාවේ ඉතිරි කෑලි, ජපානේ එහෙමත් ඇදල තියෙන්න එපයි. පස්සේ භුමි කම්පාවක් ඇවිත් ලොකුවට තිබුන ලංකාව ගිලුනද? ඒ කාලේ සිතියම් තාක්ෂනය එච්චර දියුණු නැහැ , 1500...
  5. y2j2

    අතීතය_සිහිනයක්_පමණයි

    :D oka tama ban hamoma kiyanne
  6. y2j2

    SLT හැතිකරේ

    ekiyanne ra 12n passe unlimited da? :confused::confused:
  7. y2j2

    රූබික් කැටයක් විසඳන ලේසිම ක්‍රමය

    i could solve a 3x3 rubik in two mins. dan tika kalekata kalin habayi, dan algorithms tika mataka naha.
  8. y2j2

    අතීතය_සිහිනයක්_පමණයි

    අතීතය_සිහිනයක්_පමණයි 80 දශකයේ වැඩිහිටියෝ. (වර්තමාන සීයලා ආච්චිලා) බලන්න දැන් හැදෙන තරුණ ළමයි කිසි චාරයක් නැහැ. මුන් දැන් කසාද බදින්නත් කලින් ඉස්කෝලේ යන කාලෙම මදන විසේ ඔලුවට ගහල ලවු ලෙටර් ලියනවා. අපි එහෙමද? අපි ගෙදරින් හොයල දෙනකල් ඕවා ඔලුවට ගත්තේ නැනේ. දැන් එවුන් අහන සින්දු බලන්න , අර...
  9. y2j2

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මම කාගෙන්දෝ වෙඩිල්ලක් කාල , භූතයෙක් වගේ ස්පෙක්ටෙට් එකේ පාවී පාවී ඉන්නකොට දැක්කේ. :baffled::baffled: යකෝ මේ හෙලිකොප්ටර් වලට පයිලට්ල නැනේ බොලව් :angry::angry::angry: :rofl::rofl::rofl::rofl:
  10. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    එහෙනම් ඇයි එතුමා බුද්ධ ගයාව බේරගන්න කාලය, ධනය කැප කරේ. එහෙනම් ඉතින් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්නත් බැහැනේ, මීවනපලානේ හාමුදුරුවෝ කියවපු විදිය වරදින්නත් පුළුවන්නේ. ඉතිහාසයක් ලියද්දි හිතලුවන් අනුව ලියන්න බැහැ , එකට ශාක්ෂි තියෙන්න ඕනේ. සෙල්ලිපි, ටැම් ලිපි තමයි හොදම ශාක්ෂිය. සෙල්ලිපි වලින්...
  11. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ලංකාව කියන්නේ පොඩි රටක් මචන් , ප්‍රාදේශීය රජවරු ඔච්චර ඉන්න ඒවා ගම් වගේ පොඩි රාජධානිද? ඉන්දියාවේ බෞද්ද ධර්මය නැතිවුනේ බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් විෂ්ණුගේ තව අවතාරයක් කියල, බුදු දහම හින්දු දහමට එක් කරපු නිසා. මගේ ලිපිය මුල ඉදන් කියවන්න , තමන් කොච්චර පොඩි රටක හිටියත් , ලොකේ පාලනය කල ජාතිය...
  12. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    පරණවිතාන එහෙම කිව්වද? මම එහෙම එකක් අහල නැහැ, එතකොට අනගාරික ධර්මපාල කිව්වේ බොරුද? මේ හාමුදුරුවන්ට වඩා සෙල්ලිපි කියවන කෙනෙක් තමයි එල්ලාවල මේදානන්ද හමුරුවෝ , ඔහු මේ වගේ අදහසක් කියල තියනවද?
  13. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    බුදු හාමදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මුලින්ම කිව්වේ කවුද? :rolleyes::rolleyes: අහල බලපන්කෝ , ඔය මතේට දැන් අවුරුද්දකට වැඩිය නැහැ, ධර්මායතනයක් මාකට් කිරීමක් තමයි තියෙන්නේ. Gm2mPtlv4AQ
  14. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    Rock, pop, hip hop නෙවෙයි. අවුරුදු දසස් ගානක් පැරණි අපේ හෙළ සංගීතයට අහල බලපන් පොඩ්ඩක්. උඹලගෙ මයිල් කෙලින් වෙයි.ලොවෙත් නැති හයියක් දැනේයි. මෙන්න අහපන් කවදාවක්වත් අහල නැති හෙළ සංගීතයට සමහරුන්ට උඹලගේ අතීතය මතක් වෙයි සින්දු ටික පට්ට මචන් , එත් සින්දු ගැන උඹ කියල තියන දේ හරිද? බාගෙට බාගයක්...
  15. y2j2

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    එතකොට උඹ කියන්නේ නිඝන්ටනාථ පුත්ත හිටියෙත් ලංකාවේ කියලද? මොකද බුදු හාමුදුරුවොයි නිගන්ටයි එකම කාලේ හිටපු දෙදෙනෙක්. :oo: නිගන්ටගේ ශ්‍රාවකයෝ බුදු හාමුදුරුවෝ ලගට ආපු අවස්ථා ගැන ගොඩක් ලියවිලා තියනව. :yes: ඒ කියන්නේ අද ඉන්දියාවේ තාම තියන ජයින ආගම බිහි වුනෙත් ලංකාවේ, :rofl:
  16. y2j2

    ජයලලිතගේ Facebook එක

    පාවිච්චියක් නෑ බං.. බම්ප්..
  17. y2j2

    Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

    මචන් මේවා මොනවද? නිර්වාන , බුද්ධ බාර් කියල සංගීත කණ්ඩායම් තියනවා. බුදු පිළිම ගෙවල් වල ගෘහ අලංකරණයට තියනවා බටහිර රටවල. ඒවා තිබුන කියල බුදු දහම විනාශ වෙන්නේ නැහැ බන්, බුදු දහම විනාශ වෙන්නේ මිනිස්සු ධර්මේ පිලි නොපද ඉදිද්දී. මොහොමද්ගේ කාටුන් එකක් ඇන්ද කියල ලෝකෙම ගිනි තියපු මුස්ලිම් වගේ ආගමක්...
  18. y2j2

    ඉංජිනේරු_ගීතය

    lekakayek, engineer kenek, samajawaadiyek, social critic kenek. pora liyana ewa nam supiri , eth ithin pora gana wadi deyak danne na
  19. y2j2

    දෛව අංකයට පලාපල

    අනේ බන්, මේවා විස්වාස කරන්න පුලුවන්ද? දැන් හිතපන් ජේසු වැරදිලාවත් තව අවුරුදු 13ක් ජිවත් උනා කියල, එහෙනම් මේ යන්නේ 2000 වර්ෂය. 1993 ඉපදුනු එකෙක් එතකොට ඉපදිලා තියෙන්නේ 1980, :confused::confused: අපි ලග තියෙන්නේ සාපේක්ෂ කැලැන්ඩරයක්. දැන් උඹල හිතනවද ජේසු කුරුසේ ගහපු දිනේට සාපේක්ෂව හදපු...
  20. y2j2

    ඉංජිනේරු_ගීතය

    patta, hama wurthiyatama garu kala yuthuyi. :yes: politikko and kalu kada karayonta ara :P

    No contents