මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් 30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.... යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට...