1. prashan3000

    ලොකයේ හොදම විරහ ගීය

    සමුගන්නට නම් අහිමි ආදරෙන් මේ ලෙස ඇයි අප හමුවන්නේ ආදරයේ කඳුළින් මියයන්නට ජීවිත ඉරණම විසඳෙන්නේ
  2. prashan3000

    සමරාවි විජයග්‍රහණය

    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ..... පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ....... නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ....... දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ....................
  3. prashan3000

    අනාගතයේදී " පාන් " නමැති ආහාරය කෞතුකාගාරය&

    අනාගතයේදී " පාන් " නමැති ආහාරය කෞතුකාගාරය& ලාංකීය අනන්‍යතාවයද මෙසේම යම් දිනක කෞතුකාගාරයේදී පමණක් දැකිය හැකි වනු නියතය. මිනිසත්කම ආරක්ෂා කර නොගන්නේ නම් එයද පොත් පත් වල පමණක් පවතිනු ඇත ... ශ්‍රී ලංකා මාතාවට ජය වේවා
  4. prashan3000

    ලොකයේ හොදම විරහ ගීය

    ලොකයේ හොදම විරහ ගීය අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්‌සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝ ළතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් මේ ලෙස ඇයි අප හමුවන්නේ ආදරයේ කඳුළින්...
  5. prashan3000

    දෙවියෝ සහ තිරිසන්නු

    දෙවියෝ සහ තිරිසන්නු
  6. prashan3000

    සමරාවි විජයග්‍රහණය

    විරුවාණනේ දමා මා පිය සයුරි සෙයුරන් පෙම්වතිය සිය බිරිඳ දරුවන් ගියේ ඔබ පෙරමුණට සටනේ රැක ගන්න අභිමන ජාතියේ හෙලා රුහිරය මහ පොළව මත අනේක වද විද මහ වනය මැද දෙඅත් පා දිවි පුද කලේ ඔබ මහ එවුන් වළඳද්දි අම රස දෙතිස් වසරක ශාපෙ නිම කර නැංවුවා ඔබ ජය දජය මිහි මත ඔබේ පින් බල මහිමයෙන් අප හුස්ම ගන්නෙමු...
  7. prashan3000

    .....****මෙයා ලස්සන වෙලා කියන්නේ****...

    හපෝ මේකි බඩුව බන්ස්ස්ස්
  8. prashan3000

    දියණියන් දෙදෙනා ජෙනරාල් ෆොන්සේකා බැලීමට

    දියණියන් දෙදෙනා ජෙනරාල් ෆොන්සේකා බැලීමට සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා අද (19) නවලෝක රෝහලට පැමිණියාය. අනෝමා ෆොන්සේකා මහත්මියද මෙම අවස්ථාවට එක්විය. සිරගතව සිටි තම පියාට නිදහස ලැබෙන බව සැලවීමත් සමග ඇමරිකාවේ සිට ඔවුන් දෙදෙනා මෙසේ දිවයිනට පැමිනියෝය
  9. prashan3000

    ශ්‍රී ලංකා මහ බැංකුව

    ශ්‍රී ලංකා මහ බැංකුව
  10. prashan3000

    සුලු_වරද

    ගොඩ
  11. prashan3000

    දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක්

    දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක් තිස් තුන් කෝටියක් දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක් අද දින (2012/05/19) පරම වීර විභූෂණයෙන්(PWV) පිදුම් ලද වගයි. දේශයක් වෙනුවෙන් කල උදාර මෙහෙවර උදෙසා කෙලෙස ආචාර කරම්ද මා නොදනිමි ආදරණීය විරුවනි. සෑදුවොත් පිලිරුවක් ඔබගේ, ලක්පුතුන් මල් තබා...
  12. prashan3000

    ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

    මිහිපිට බිම් අඟලක් හිමි නැති මිනිසෙකු තනයි මාළිඟා අහසේ
  13. prashan3000

    ගඳ නැති අරක්කු ???

    ගද නැති අරක්කු නම් ඒ අරක්කු නොවේ
  14. prashan3000

    Maliban Chocolatr Buscuit Power!!! SF Mahinda Obama

    fatta................
  15. prashan3000

    මුස්ලිම් වරුන්ගේ වංශ කතාව

    "අදටත් පස්ස උඩ තියන් සිහල දේශයක සිට සිOහලයන්ටම ගැරහීමේ නිදහස" සම්පූර්ණ ඇත්ත කතාව මචං.....මුන්ගෙ දැගලිල්ල අපේ හොද වැඩිකම නිසා
  16. prashan3000

    කැමතිම සති අන්ත සිංහල පුවත්පත කුමක්ද?????

    කැමතිම සති අන්ත සිංහල පුවත්පත කුමක්ද????? හරවත්, දනුම බෙදන,ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ නොයන, සත්‍ය ඇති සැටියෙන්ම ලබාදෙන,රටට ආදරයක් ඇති කරවන,කියවීමට ඔබ වඩාත් ආසා කරන සති අන්ත සිංහල පුවත්පත කුමක්ද????
  17. prashan3000

    කෝටි 10 ක්‍රිකට් තරග පාවා දුන් ශ්‍රී ලාන්කි&#3

    සෑම සියලු දෙයක්ම සල්ලි මත යැපෙන්නේ..... අහෝ දුක්කෙ
  18. prashan3000

    සමරාවි විජයග්‍රහණය

    සාප පිට සාප වේවා:growl::growl::growl::growl::growl::growl: මගේ රට විනාස කරපු උන්ට

    No contents